Mr.Kim - Part 02 ✅

385 46 19
                                    

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

තමුන්ට මං.....
ඒ මනුස්සයට ගහන්න ගියත් වුණේ වෙනම දෙයක්

ඕහ් ඔයා හරි හිතුවක්කාරයි බේබි...
මේ මනුස්සයා එහෙම කියලා මාව බැක් හග් කරේ මං ගැලවිලා යන්න දගලද්දී....

ශ්..ශ්...ශ්... රෝස මල... දගලන්න එපා

රෝස මල???? මාව ගල් වෙලා වගේ ගියේ ඒ නම නිසා... දැනුණු උණුහුම නිසා
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
..
.
.
..
..
.
.
.
..
.
..
.
ජ්...ජු...න්....

රෝස මල...

ජ්...ජු...න් ම්...මේ ඔ...යා...ද...
මං එහෙම්ම ඉඳන් ඇහුවේ මට ඒ අත්වලින් ගැලවෙන්න ඕන කියලත් අමතක වෙද්දී

ම්ම්ම්ම්ම්ම්ම්

මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියේ අවුරුදු ගාණකට පස්සේ දැනුණේ ඒ උණුහුම නිසා...

ජ්...ජූ....න්...

ශ්ශ්ශ්... අඬන්න එපා බබා...

ජූන් 😭😭😭😭😭😭😭😭😭

රෝස මල කෝ මං දිහා බලන්න....
ජුන් එහෙම කියලා මාව එයාගෙ දිහාට හරව ගත්තත් මට මතක් වුණේ අවුරුදු පහකට කලින් මං ජුන්ව දාලා එන්න හේතුව

න්..නෑ...
ඔයා යන්න මෙතනින්

රෝස මල...

මිස්ටර් කිම් නම්ජුන්... මං කිව්වේ මෙතනින් යන්න කියලා...
මං කම්මුල් පුරා තිබුණු කඳුළු පිහිදගෙන හිත හයිය කරගෙන නම්ජුන්ට කිව්වේ.. එහෙම නැත්නම් අවුරුදු ගානක මගේ කැපකිරීම් හැමදේම නිකන්ම නිකන් ගහගෙන යන නිසා....

නෑ මං යන්නේ නෑ මිස්ටර් කිම් සොක්ජින්...

මං ගැස්සුණේ එයාගෙ කටහඬේ තිබුණු දරුණු ගතිය නිසා...

මං හිතන්නේ නෑ ඔයා අමුත්තන්ට සලකන්නේ මෙහෙමයි කියලා...
ජුන් එහෙම කියලා ආයෙත් සීට් එකෙන් වාඩි වුණේ මේක එයාගෙ තැනක් වගේ

හරි හරි එයාටත් මේක අයිතියි තමා... ඒත් එයා දන්නේ නෑනේ ඒක

මිස්ටර් නම්ජුන් මාව මීට් වෙන්න ආවේ

ආවෙද... මට අයිති දෙයක්.. මගේ දෙයක් ආපහු අරගෙන යන්න....

???????

Namjin One Shot Where stories live. Discover now