🔞⚠️️ I'm Sorry Don't leave me - Part 5 ✅

406 29 48
                                    

Time passed
At wedding day night
( ජෙයියනේ මං කාලතරණය කරන තරම් 😅😅😅🌚)

ජින් හිටියේ එයාගේ ඇස් ඉස්සරහ තියෙන දර්ශනේ දිහා බලාගෙන... ඒකත් කට බෝක්කු කට වගේ ඇරගෙන...

වෙන මොනා දිහා බලන්නද නම්ජුන් දිහා මිසක්...

ජින් වොශ් දාගෙන ඇවිත් නම්ජුන්ව හොයද්දි දැක්කේ හොටෙල් රූම් එකේ බැල්කනි එකට වෙලා ඈත අහස දිහා බලාගෙන ඉන්න නම්ජුන්ව... ඒක නෙවෙයි හැබැයි කාරණේ... නම්ජුන් හිටියේ ජින්ගේ ලොකුම ලොකු ඕවර් සයිස් සුදු ශර්ට් එකක් විතරක් ඇඳගෙන... බැල්කනි එකේ තිබුණු රතු පාට නයිට් බල්බ්වලින් විහිදුණ එලිය සුදු ශර්ට් එක හරහා නම්ජුන්ගේ සිරුරේ වදිද්දි ජින් හිටියේ ඒ දර්ශනේ දිහා මත් වෙලා වගේ බලාගෙන.. එයාට එක වෙලාවක හිතුණා මීට කලින් එයා නම්ජුන්ව කොයි තරම් නිරුවත්ව දැකලා තිබ්බත් මේ තරම් සරාගී නැතුව ඇති කියලා... හැබැයි ආයෙමත් එයාට හිතුණා නම්ජුන් හැමදාමත් ගොඩක් ස්මාර්ට් පර්ෆෙක්ට් හොට් & සෙක්සි කෙනෙක් කියලා.. එයාට ඒක හිතුණේ අද ඊයෙක නම් නෙවෙයි කියලා ජින්ගෙන් ඇහුවොත් එයා කියයි අවුරුදු ගාණකට කලින් එයා නම්ජුන්ව මෙහෙම දැකපු මුල්ම දවසේ නම්ජුන්ව එයාගේ කරගත්ත මුල්ම දවසෙයි එයාට එහෙම හිතුණේ කියලා... හොඳයි ඒ එයාලගෙ වෙඩින් එක දවසෙදි නම් නෙවෙයි ඔන්න.. ඊට ගොඩ කාලෙකට කලින් හරිද

ජින් එයාගේ වතුර බේරෙන කොණ්ඩේ පිහිදන ගමන් නම්ජුන් ළඟට ගිහින් එයාව බැක් හග් කරේ නම්ජුනත් ජින්ගෙ සීතල වතුර බේරෙන පපුවට වාරු වෙද්දී

හොඳයි නම්ජුන්ව ටිකක් ගැස්සිලා ගියා තමා.. හැබැයි ඒ බයට නෙවෙයි.. ශර්ට් එක හරහා එයාගේ පිටට දැනුණ සීතලට වගේම ජින්ගේ උණුහුමට...

🐷මැණික...
ජින් නම්ජුන්ගේ බෙල්ලට නැමිලා සීතල හාදු දෙන ගමන් මිමිණුවේ නම්ජුන් තව තවත් ජින්ගේ පපුවට වාරු වෙද්දී

🐷නමූ.. මැණික...

🐨ම්ම්ම්ම්ම්

🐷අද මගෙම වෙනවද... ආයෙත් මුල ඉඳලා හැමදේම පටන් ගමුද.. ඔයා මම අපේ ඩෝල් චෑම්ප් දෙන්නා එක්ක.. පවුලක් විදියට අපි මුල ඉඳලා පටන් ගමුද හැමදේම.. මඟෑරුන කාලෙ මට ඔයාට බබාලා දෙන්නට දෙන්න බෑ තමා.. ඒත් ඒ කාලෙටත් හරි යන්න මං මෙතන ඉඳලා දැන් ඉඳලා ඔයාලා එක්ක ඉන්නම්.. ඔයාලාට ආදරේ කරන්නම්..

Namjin One Shot Where stories live. Discover now