I'm sorry don't leave me - part 3

317 28 41
                                    

හොබී පෙන්නපු දිහා බලපු ජින් දැක්කේ මේ වෙලාවේ කොහෙත්ම බලාපොරොත්තු නොවුණ කෙනෙක්...

🐷අ..ප්..පා...

🦄ම්ම්ම්හු.. පිටිපස්ස බලන්න අන්කල්ගේ...

🐷ඒ... ඒ... ඉන්නේ...

💜️ඔයාගෙයි නම්ජුන් හ්‍යුන්ග්ගෙයි දරුවා...
එයාලට පිටිපස්සෙන් ඇහුණ කටහඬ නිසා හැමෝම පුදුම වුණා... ඊටත් වඩා එයා කියපු දේට

🐼සූබින්

💜️ඉතින් කොහොමද ජැකී හ්‍යුන්ග්.. මාව ෆලෝ කරා නේද...
සූබින් එහෙම කියලා හොබීගේ කාර් එකට හේත්තු වුණේ ඔක්කොමලා සූබින් දිහා කට ඇරන් බලන් ඉන්නකොට...

මොකද ඔහොම බලන්නේ.. 

🐼න්..න්..නෑ ම්..මේ

💜️හහ් මෙච්චර දවස් ඔයාලට අහු නොවී මෙහෙ ආව මං අද විතරක් එහෙම අහු වෙයිද ජැකී හ්‍යුන්ග්... 
නෑ මං හිතලම තමා මං එන්නේ මෙහෙ කියලා ඔයාට පෙන්නුවේ...

🐱ඒත් ඇයි එකපාරටම...

💜️මොකද නම්ජුන් හ්‍යුන්ග්ට ඔයාව දැන් ඕනම වෙලාවක් හ්‍යුන්ග් මේක..
සූබින් කිව්වේ ජින් දිහාට ඇඟිල්ල දික් කරලා..

🐷ම්...

???අප්පාආආආආ
ජින් කියන්න ගියපු එකට  බාධාවක් වෙලා එතනට දුවගෙන ආවේ පොඩි දරුවෙක්... එයා ආව ගමන් ජින්ගේ කකුලේ එල්ලුනේ ජින් ගල්ගැහිලා බලාගෙන ඉද්දි

💜️ඒ වගේම මෙයාලටත් ඔයාව ඕනම වෙලාවක් හ්‍යුන්ග් මේක..
සූබින් ජින්ගෙ කකුලේ එල්ලිලා ඉන්න පොඩි දරුවව පෙන්නලා කිව්වේ අනික් හැමෝම එයාලා දිහා බලාගෙන ඉන්නකොට

🐷මෙයාලා???????

🐯සූබින් හ්‍යුන්ග්... මේ ඉන්නේ එයාද... මගේ හ්‍යුන්ග්ගේ දරුවද..

💜️ඔව් ටේහ්‍යුන් මේ එයා තමා....

🐷මොකක්ද මෙතන වෙන්නේ කියලා කියන්න මට... කොහොමද මේ දරුවා නම්ජුන්ගේ වෙන්නේ එයා ආයෙත් මැරි කරාද...

💜️නෑ...

🐷එහෙනම් ම්..මේ... ද්...ද..රු..වා...

👶අප්පා මාව වඩාගන්නකෝ.... ( පොඩි එකෙක් කියන විදියට මවාගන්න ඈහ්..  මට තේරෙන්නෑ එහෙම ලියන්න 🙂💔)
පොඩි කොල්ලා ආයෙත් කියද්දි ජින් මුකුත් නොකියා දරුවව වඩා ගත්තේ පුංචි හිනාවක් මූණට එද්දි

Namjin One Shot Where stories live. Discover now