First Love - Part 02

126 18 7
                                    

🐨මොකක් ඔයාට මොකක් වෙලාද නම්ජුනා... ඔයාට බෑ තවත් එක බෝයි කෙනෙක් ගැන හිතන්න.. අනික දන්නෙවත් නැති කෙනෙක් ගැන
මං මගේ හිතටම තරවටු කරගෙන ඉක්මනින් වොශ් දාලා ඇවිත් ඇඳට වැටුණේ ඒ පමාවට මගේ ඇස් පියවීගෙන යද්දී

Next Day Morning

Seokjin's pov

🦄ඒහ් මෝම්ඩ හ්‍යුන්ග් ඉක්මනින් නැගිටිනවා.. අන්න අන්කල් ජියෝන්ගෙ ගාර්ඩ් කෙනෙක් ටවුසෙගේ කාර් එකත් ගෙනත් දාලා...
හෝසොක් ඇවිත් කන ළඟ බෙරිහන් දුන්නත් මං හිටියේ ලස්සන හීනයක් බල බල...

ම්ම්ම් කිම් නම්ජුන් නම වගේම එයත් ලස්සනයි.. වෝහ් ඒ ඇඟ... දවසම ජීවත් වෙන්නේ ජිම් එකේද මන්ද අෆ්ෆාහ්

🦄කිම් සොක්ජින්න්න්න්න්න්න්න්

🐷යාහ් නැගිටලා ඉන්නේ හෝසොකා මං... ඔහොම බෙරිහන් දෙන්න එපා කණ ළඟ බ්ලා බ්ලා බ්ලා බ්ලා

🦄ගිහින් වොශ් දාලා එනෝ හ්‍යුන්ග් ඉක්මනින්.. අපි ගෙදර යන්න ඕන ජිනී

🐷ඒ මොකටද හදිසියේ

🦄අද දවස මතක නැද්ද ජිනීහ්හ්හ්

🐷මොකක්ද

🦄කිම් සොක්ජින්න්න්න්න්න්න්න්න්

🐷මතක නැත්නම් නෑ කියන්නේ නැතුව වෙන මොකක් කියන්නද අස්පයෝ

🦄යාහ්හ්හ්හ් හ්‍යුන්ග් ඔයා එක්ක බෑ අප්පා

🐷කියනවකෝ

🐷ඕහ් ගෝඩ් දෙයියනේ ජී

🦄මතක් වුණාතේ.. ලෑස්ති වෙන්න හ්‍යුන්ග් ගිහින්.. මටත් වඩා ඔයා එතන හිටියේ නැත්නම් මට ඔයාගේ කෑලි එකතු කරන්න වෙන්නෙත් සවලකින්

🐷ජෙයියනේ ඇයි මං මෙච්චර යාලුවෝ ඉන්න ලෝකෙක එයාවම මගේ ගර්ල් බෙස්ට් ෆ්‍රෙන්ඩ් කරගත්තේ හෝසොකා

🦄ඒක නම් මාත් කාගෙන් හරි අහන්න ඕන

🐷ඔහේ නම් අහන්න ඕන මෙච්චර කෙල්ලෝ ඉන්න ලොකේ හැයි එයාටම හිත ගියේ කියලා හෝසොක්

🦄හහ් ඕවා ඇහෙන්න එහෙම කිව්වනම් අපේ අප්පට තමා අපේ කෑලි එකින් එක අහුලන්න වෙන්නේ පුතෝ ෆුහ්

Namjin One Shot Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα