I'm sorry don't leave me - part 2

310 30 26
                                    


After two year

🐰හ්‍යුන්ග්

🐱ම්ම්ම්ම්ම්

🐰තාමත් එයා ඉන්න තැනක් හොයාගන්න බැරි වුණාද

🐱නෑ කුකී... එයා අපිට එයාව හොයාගන්න තියෙන හැම පාරක්ම වහලා දාලා මෙහෙන් ගිහින් තියෙන්නේ...

🐯අවුරුදු දෙකක් හ්‍යුන්ග්..  මං දන්නෑ මගේ හ්‍යුන්ග් මොනවා කරනවද කියලා... අඩුම මට එයා හොඳින් ඉන්නවද කියලවත් දැනගන්න විදියක් නැද්ද හොබී හ්‍යුන්ග්..  එයා එයා දරුවෙක් එක්ක ඇයි එහෙම තීරණයක් ගත්තේ... අපි එනකල් එයාට ඉන්න තිබුණනේ.... අපිට කියන්න තිබුණනේ හ්‍යුන්ග්...

🦄ශ් ශ් ශ් ටේහ්‍යුන් අපි කොහොම හරි හ්‍යුන්ග්ව හොයාගමුකෝ...  මං ළඟ ප්ලෑන් එකක් තියෙනවා..

🐯හ්‍යුන්ග්...

🦄ම්ම්ම්ම්

🐯අර සේහි නේද

🦄ඔව් එයා තමා... එයාගෙ හස්බන්ඩ් එක්ක...

🐰අද නම් මං හිටාම්කෝ හොඳ වැඩක් කරනවා... 

📱📱📱📱📱

🐰ජින් හ්‍යුන්ග් මං එව්ව ලොකේශන් එකට එන්න දැන්ම

🐷කුකී මොකක්ද ප්‍රශ්නේ

🐰කිව්වම අහලා එනවා හ්‍යුන්ග්

🐷අහ් හරි හරි...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

🐷කුකී
ජන්කුක් එව්ව කියපු තැනට ජින් ඉක්මනින් ආවේ ජන්කුක් කතා කරේ හදිසියෙන් වගේ නිසා... ඒත් දැන් එයා දකින්න යන දේ නිසා එයා ආවෙ අපරාදෙ කියලා හිතෙයි හැබැයි

🐰බලන්න ඔයාගේ සේහි බේබි කාත් එක්කද ඉන්නේ කියලා...
ජන්කුක් කිව්වේ එයාලා ඉන්න ටේබල් එකට ටිකක් ඈතින් තියෙන ටේබල් එකක ඉන්න සේහිව පෙන්නලා

🐷ඒ...ඒ..

🦄ඔව් ඒ එයා තමා... හරියටම කිව්වොත් එයාගේ හස්බන්ඩ් එක්ක

🐷ම්..මො..ක..ක්

🐰ඇයි විශ්වාසද නැද්ද හ්‍යුන්ග්... හහ් කොහොමත් ඉතින් ඔයාට අපිට වඩා ඒ සක්කරවට්ටම විශ්වාසයිනේ..
ජන්කුක් කිව්වේ තරහින්

Namjin One Shot Where stories live. Discover now