Mafia Boyfriend - Part 2

198 36 21
                                    

🐷මට රූම් එකක් දෙනවා මාව බලෙන් මෙහෙට ඇදගෙන ආවනම්
ටේහ්‍යුන් එක්ක අනික් දෙන්නත් පහළට යද්දී දැක්කේ ජින් ජේක්ගේ බෙල්ලෙන් අල්ලගෙන එහෙට මෙහෙට හොල්ල හොල්ල බනිනවා

🐱ජින් හ්‍යුන්ග්

🐷මොකද... මට සද්දෙ දාගෙන එන්නෙපා.. බලෙන් ඇදගෙන ආවනම් මට සලකනවා
ජින් කිව්වේ තාමත් අර මවුස්සයගේ බෙල්ලෙන් අල්ලගෙන

🐰දෙයියනේ ජේක්ගේ බෙල්ල අතාරින්න හ්‍යුන්ග්... එන්න මං රූම් එක පෙන්නන්නම්
ජන්කුක් කිව්වේ ජේක්ගේ අසරණ වෙච්ච මූණ දැකලා... හහ් කවදා කාපු කටුද ජේක් ඕවා.. බොස්ගේ ලෞ එක නිසා ඉවසනවා මිසක් වෙන එකෙක් නම් මෙලහකට ඉවරයි

🐰හ්‍යුන්ග් ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ

🐷මට... මුකුත් නෑ
ජින් කිව්වේ එයාගේ පුරුදු ලොකුකමෙන්මයි

🐰හ්ම්ම්ම් මෙන්න රූම් එක... මේකට එහා පැත්තේ එකේ

🐷කවුරු හිටියත් වැඩක් නෑ.. මට එපා මේ රූම් එක.. මට අලුත් රූම් එකක් ඕන.. නැත්නම් එහා එකේ ඉන්න කෙනාට යන දිහාක යන්න කියන්න

🐰හ්‍යුන්ග්

🐷මොකද බලෙන් අරගෙන ආවනම් කරන්න ඕන මට ඕන දේවල්

🐯දෙයියනේ මේ මනුස්සයට මොකක්ද වුණේ හ්‍යුන්ග් එකපාරටම

🐱එයා එයාගේ වේදනාව එලියට දාන්නේ ඔහොම කියලා හිතමු ටේහ්‍යුන්... අපිට පේන්න හොඳින් වගේ හිටියත් එයා ඉන්නේ හොඳින් නෙවෙයි... එයා ශක්තිමත් වගේ පෙන්නුවට එයා එහෙම නෑ ටේහ්‍යුන්... ජිමින් ඇත්ත දැනගත්ත වෙලාවේ හැසිරුනාටත් අන්ත වෙයි ජින් හ්‍යුන්ග්

🐯හ්ම්ම්ම්

🐱මං හෝසොක්ට එන්න කියන්නම්

🐯ඒත් යුන්ගි හ්‍යුන්ග් ජිමින්ගේ තත්වෙ එක්ක

🐱ජිමින්වත් එක්කන් එන්න කියන්නම්.. කොහොමත් රෑ වෙන්න කලින් මෙයා අපාට්මන්ට් එකට ගියේ නෑ කියලා දැනගත්තොත් ජිමින් කලබල වෙයි. ඊට හොඳයි ඔක්කොම කියන එක.. අනික හෝසොක් ජිමින් ඉන්න නිසා අපිට ජින් හ්‍යුන්ග්ව ටිකක් ශේප් කරගන්න පුළුවන් වෙයි

Namjin One Shot Where stories live. Discover now