First Love - Part 03

105 15 10
                                    

🐷ආන්ටි ජියාහ් ඔන්න ඔයාගෙ ලොකු  පුතා ආවා... කෝ කොහෙද ඉන්නේ ඔයා
ජින් මැන්ශන් එක ඇතුළට ආවේ එයාගේ සුපුරුදු වචන ටික කියාගෙනමයි

ආන්ටි ජ්
ජින් කියන්න ගියපු දේ එහෙම්ම ස්ටක් වුණේ එයාගේ දර්ශන පථයට අහු වුණ දේ නිසා

🦄මොකෝ උම්බට වුණේ මමා කිව්වද දරුකමෙන් අස් කරා කි ය ලා.....
ජින්ට බැනගෙන ආව හෝසොක්ට වුණෙත් ජින්ට වෙච්ච දේම තමා හ්හ්

🐷ඕහ් සිකේ සැජ්ජා නැද්ද ඔයාලට... මං වගේ තනිකඩයෙක් ඉස්සරහ කටවල් කාගන්න..  අයියූඌඌඌඋ කඩවලේ ආන්ටි ජියාහ් මේ බලන්න මුම් මගේ තනිකඩ හදවත දෙකඩ කරා හුවෑඈඈඈඈ
ජින් බොරුවට අඬන ගමන් කිචන් එකට දිව්වේ අඬන ගමන් වුණත් එයාට එයාගේ ආන්ටි ජියාගෙ රස නහර පිනා යන කෑමවල සුවඳ දැනුණ නිසා...  ආ අනික් එක එයාට සුට්ටක් විතර ලැජ්ජයි වගේලු ටේකුක් ඩබල කටවල් කාපු එක මං කිව්වේ කිස් කරපු එක දැකලා...

🐰ඕහ් හෝසොක් හ්‍යුන්ග් කොහොමද.... මොකද අපේ හ්‍යුන්ග් අරෙහෙම
කිස් එකේ සිහියෙන් හිටපු ජන්කුක් ටේහ්‍යුන්ගෙන් ඈත් වෙලා හෝසොක් ළඟට ඇවිත් හෝසොක්ව හග් කරලා ඇහුවේ ජින් ගියපු පැත්ත පෙන්නලා

🦄මිනිහා සෑහෙන කාලයක් තනිකඩ වෙලා හිටපුවගේ විපාක තමා ඔය... කිස් එකක් දැක්කත් හිතට වාවන්නේම නැල්ලු...

🐯අයියෝ පව් අෆ්ෆාහ් ජින් හ්‍යුන්ග්.. කුකී ගිහින් ඔයාගෙ හ්‍යුන්ග් ගැන පොඩ්ඩක් බලන්න

🌿බය වෙන්න එපා ඔයාලට වැටුණ වගේම මෙයාට වැටෙන්න යන නාස් ලණුව අද හෙටම එයාටත් වැටෙනවා... එතකොට ඕවා ශේප්
මැන්ශන් එක ඇතුළට එන ගමන් හිටපු මිස්ටර් ජන්ග් කිව්වේ ටේකුක් දෙන්නා නැතත් හෝසොක් එයාගේ අප්පා දිහා යකෙක් ගැහුවා වගේ බලද්දී...

🦄අප්පා ඒ කියන්නේ

🌿ඔව් එයා ආයෙත් කොරියා ඇවිත්... ජියෝන් ඉක්මනින් ඒ දේවල් settle කරයි...

🦄දෙයියනේ අප්පා ජින් හ්‍යුන්ග්

🌿අපිට වුණත් ජියෝන්ගේ මේ තීරණේට මුකුත් කියන්න බෑ හෝසොක්... අනික ජින් වුණත් කැමති වෙලා ජියෝන් කියන කෙනාව මැරි කරන්න...

Namjin One Shot Where stories live. Discover now