First Love - part 04

119 17 3
                                    

🐰ක්හ්ම්ම්ම්ම් හ්‍යුන්ග් ඔයාලා කලින් අඳුරනවද.. මොකද අප්පා කිව්ව විදියට නම්ජුන් හ්‍යුන්ග් මේ ළඟදි තමා කොරියා ඇවිත් තියෙන්නේ.. 
ජන්කුක් ඇහුවේ නම්ජින් ඩබල දෙන්නට දෙන්නා දිහා උයලා කනවද බැදලා කනවද වගේ සීන් එකෙන් බලාගෙන ඉන්න නිසා...

🐷ඕහ් ජන්කුක් මෙයා තමා ඊයේ මාව අර ප්‍රශ්නෙන් බේරගත්තේ
ජින් බෙල්ලත් අත ගගා ශේප් එකේ කිව්වේ ජන්කුක් මොන ප්‍රශ්නෙද වගේ බැල්මකින් ජින් දිහා බලද්දී
නම්ජුන්ව දැක්කට පස්සේ ජින්ගේ ඔලුව පිස්සු නටන්න ගත්තේ කොහොමද කියලා දන්නවද ඔයාලා.. අපේ ජින්ට අමතක වුණා එයා ජන්කුක්ට ඒ ගැන කිව්වේ නෑ නේද කියලත්... ඒත් ඉතින් දැන් ජන්කුක්ට කියලා ඉවරයිනේ..

හේ හේ ඊයේ පොඩි ප්‍රශ්නයක් වුණානේ

🐰හ්‍යුන්ග් ඔයාට ඒ ගැන මට කියන්න ඕන කියලා මතක් වුණේ නැද්ද.. නැත්නම් හිතලම අමතක කරාද හ්‍යුන්ග්...

🐷ජන්කුකා මට ඕන නෑ තවත් මගේ ප්‍රශ්න නිසා ඔයාට කරදර කරන්න... අනික ඊයේ මිස්ටර් කිම් මට උදව් කරපු නිසා මට ඔයාට ආයෙත් ඒ ගැන කියලා වද දෙන්න ඕන වුණේ නෑ

🐰හ්ම්ම්ම් මේ අන්තිම පාර හ්‍යුන්ග්..... ආයෙත් මුකුත් ප්‍රශ්නයක් නම් මුලින්ම කියන්න ඕන මට... හ්‍යුන්ග් ඔයා දන්නවා මං කැමති නෑ ඔයාට හීරිමක්වත් වෙනවට

🐷ඕකේ ඕකේ කුකී මං ආයෙත් ප්‍රශ්නයක් වුණොත් මුලින්ම කියන්නේ ඔයාට තමා හුම්ම්

🐯හ්‍යුන්ග් වාඩි වෙන්න
ටේහ්‍යුන් කිව්වේ අයියා මලෝ දෙන්නගේ කතාව දිහා තාම කටත් ඇරගෙන බලාගෙන ඉන්න නම්ජුන්ට...

🐨ඕහ් ඕකේ තැන්ක්‍යූ ..........

 
🐯මං ජන්ග් ටේහ්‍යුන්... එතකොට මේ ඉන්නේ මගේ හස්බන්ඩ් ජියෝන් ජන්කුක්... එතකොට මෙයාව නම් ඔයා කලින් අඳුරනවනේ... මේ ජන්කුක්ගේ හ්‍යුන්ග් ජියෝන් සොක්ජින්...
ටේහ්‍යුන් කිව්වේ එයාගේ පෙට්ටි හිනාවෙන් හිනාවෙලාමයි...

🐰ඒක ජියෝන් ටේහ්‍යුන් වෙන්නෝන ටේ

නම්ජුන් ටේහ්‍යුන්ට උත්තරයක් දෙන්න කලින් ජන්කුක් කිව්වේ ටේහ්‍යුන් හැමදාම එයාව අඳුන්වලා දෙද්දී වරද්දන නිසා...

You've reached the end of published parts.

⏰ Last updated: Aug 24, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Namjin One Shot Where stories live. Discover now