Chapter 01

2.2K 287 117
                                    

One Face..... 🥺

සුන්දර තරුණයෙක් මේ අවස්තාවේ ඉතාමත් වේදනාවෙන් ඒ මේ අත ඇඹරෙන්නේ තම ශරීරයම ගිනි ගන්නා ලෙස දැනෙන නිසායී

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

සුන්දර තරුණයෙක් මේ අවස්තාවේ ඉතාමත් වේදනාවෙන් ඒ මේ අත ඇඹරෙන්නේ තම ශරීරයම ගිනි ගන්නා ලෙස දැනෙන නිසායී...

මද වේලාවකට පෙර තම යතුරු පැදියෙන් ගමන් ගත් ඔහු මාරක රිය අනතුරකට ලක් වූයේ විශාල ට්‍රක් රථයක ගැටි යතුරුපැදියෙනුත් විසි වී ගොස් අසල කුමක් හෝ දෙයක මුහුණ වැදීමෙනි...

වේදනාවෙන් ඒ මේ අත ඇබරෙමින් උන්න තරුණයා ඉන්නේ මද සිහි ගතියකින්... තමන්ට දැනුනේ තමන් වටා බොහෝ දෙනෙක් එක්‍ රැස් වී ඇති බව වගේම තමන්ව කවුරු හරි උස්සන් යනවා කියලා...

" ඔහ්... ගෝඩ් ඉක්මන් කරමු.. මේ ළමයක් මූණ ලේ වලින්ම වැහිලා.. ඔයාට ඇහෙනවද පුතේ... "

💚 ම්....ම්..... අම්මාරුයී.................

වන්ග් යීබෝ වන මොහුට වයස විස්ස සම්පූර්ණ වූයේ අද දිනයේදීයී.. නිවසේ සිට සිතේ වේදනාවෙන් පැමිණි මොහු වේගයෙන් තමන්ගේ දඩුමොණරෙන් ඉගිල්ලෙන්නට යන විට මෙම අනතුරට මුහුණ පාන්න සිද්ද උනා...

රැස්ව සිටින සියලුම දෙනා වන්ග් යීබෝව ඉක්මනින් රෝහලට රැගෙන යද්දිත් කොල්ලට මද සිහි ගතියක් තිබුනා... අවට අය කතා කරන දේවල් පවා කොල්ලට ඇහුනා...

*

*

*

" ඩොක්ටර් ඩොක්ටර්..............."

💎 අහ්.. කියන්න මොකක්ද ප්‍රශ්නේ...

 කියන්න මොකක්ද ප්‍රශ්නේ

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓حيث تعيش القصص. اكتشف الآن