Chapter 04

1K 242 74
                                    

One Face..

අපසුවෙන් කෙදිරිගාමින් ඉන්න යීබෝව ශාන්ම අතින් අල්ලන් එක්ක ඇවිත් තමන්ගෙ පොඩි ඇදෙන් හාන්සි කෙරෙව්වා.. 

💚 ම්.... ගගා...🥺🥺

❤️ ඔහොම හාන්සි වෙන්නකො බලන්න.. කෝ ඉතින් අඩන්නෙ මොකද දැන්...

💚 මට රිදෙනවා...

❤️ හරි අපි බලමු.. මොකක්ද කේස් එක කියලා..

ශාන් යීබෝව හාන්සි කරවලා 🩺 ගත්තා අතට.. ආයෙමත් වොශ් රූම් එකට ගිය ශාන් ඉක්මනින් ඇදුමක් ඇදගත්තේ කලින් යීබෝ ඇගට පැන්න පාර හරි අමාරුවෙන් තුවාය කැඩෙන්න නොදි රැක ගත්ත නිසා...

❤️ ම්.. බලමු.. යීබෝ.. ඔයාගේ ජැකට් එක ගලවන්න..

💚 අනී...🥺

❤️ ඇයි ඉතින්.. කමිසෙ තියෙනවනේ.. ඕක ගලවන්න...

යීබෝ අපහසුවෙන් ඇදේ වාඩි වෙද්දි ශාන්ම යීබෝගේ ජැකට් එක පස්සට කරද්දී ශාන්ගේ මූණ තිබ්බේ යීබෝගේ මූණ ලගම වෙද්දී යීබෝ එක පාරම ශාන් දෙසට මුහුණ හරවද්දිම යීබෝ දෙතොල හරි ලස්සනට ශාන්ගේ කම්මුලක ගෑවුනා...

❤️ අහ්.. මේ.මේ.. හරී.. ආයේ හාන්සි වෙන්න...

යීබෝව පහසුවට හාන්සි කරවපු ශාන් යීබෝගේ කමිසෙට උඩින් අත තිබ්බේ යීබෝගේ බඩට... යීබෝ ඇබරිලා යද්දි ශාන්ගේ මූණ ආයෙමත් රකුසු වෙන්න ගද්දි නම් යීබෝ බයටම අත් දෙකෙන්ම ශාන්ගේ අත තද කරලා අල්ල ගත්තා...

💚 අනේ ගගා ඇයි...🥺

❤️ තමුසෙට පිස්සුද ඕයී...

💚 ඇයී ගගා...

❤️ මෙච්චර තදට හිර කරන් කලිසම ඇදන් ඉන්නේ මගුලටද යීබෝ... ආ... 😡

💚 අනේ ගගා..

❤️ කටවහන් ඉන්නවා...මේක මම ගලවනවා...

💚 ඈහ්.. 😱 අනේ අනේ එපා ගගා...

❤️ කලිසම නෙවෙයි මනුස්සයෝ.. මේ බටන් එකයි ශිපර් එකයි ගැන කිව්වේ...

💚 ඉතින් ඒවා ගැලෙව්වා කියන්නේ කලිසමම ගැලෙව්වා වගේනේ...

යීබෝ ඇබරි ඇබරි කියද්දි ශාන්ට යස්සාවේස වෙන්න ගියේ තත්පර කිහිපයක් විතරයි.. වේගයෙන් ගිය ශාන් සැහැල්ලු ශෝටක් අතට අරන් ඇවිත් දැම්මේ යීබෝගේ මූණ උඩට...

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Where stories live. Discover now