Chapter 13

902 215 81
                                    

One Face

ශාන් ‍යීබෝගෙ දුරකතනය අතේ තියන් කාමරය පුරාම කිලෝමීටර් බර ගානක් ඇවිදන් ගියා... යීබෝ නම් කෑම හදනවා.. කොල්ලාට ඉතින් ඇගටත් දැන් ෆිට් නිසා කොල්ලා දිගටම වැඩ.. ශාන්ටත් කියලා ලොකූ අවුලක් නෑ.. කොල්ලත් ෆිට් එකේ උන්නත් කොල්ලා දැන් මේ අතිජාත පජාත මිතුරන් දෙදෙනට කෝල් එකක් ගන්න තමයි දගලන්නේ... ඒකටත් ක්‍රමයක් තමයි දැන් කොල්ලා කල්පනා කරන්නේ.. මොකද යාලුවො දෙන්නව සප්‍රායිස් කරන්න තමයි ශාන්ට ඕනේ...

❤️ හරි දෙන්නම් උබලා දෙන්නට අද මම වැඩේ... හිටපන්කෝ...

ශාන් යීබෝගේ සෝටක් ඇදගෙන යීබෝගේ ඒසී තියරිය ඔස්සේ ගමන් කරන්නේ හා ගැජට් එකත් වනමින්...

❤️ සුදූ...

💚 ඕ... මන් කුස්සියේ...

❤️ හරේ...

ශෝටකට ඒප්‍රන් එකක් ඇදන් වැඩ කරන තමන්ගෙ පුංචි එකාව දැක්ක ශාන් ඒ පිටේ එල්ලිලා ඒප්‍රන් එක ඇතුලෙන් අත් දෙකම දාගත්තා...

❤️ ම්ම් සුවදායී...............

💚 හී.. මන් ඉතින් නෑවනී...

❤️ ආ මන් කිව්වේ කෑම එක ගැන...😆😆

💚 ආයීශ් තරායි බූරූ තඩියා... 😡

යීබෝ ආයේ කතා කරේ නෑ.. ශානුත් කතාවෙන් තොරව තමන්ගෙ අත් දෙකම අස්සට දාන් එයාගේ වැඩේ කරන් ගියා...

💚 පපා අනේහ් ...

❤️ අනේ ඉතින් අල්ලන්නවත් දෙන්නකො අප්පා...ඇයි වදේ.. කටේ ඔබාගත්තේ නෑනේ...

💚 ඉතින් උයන්නේ කොහොමද මන්...

❤️ යකූ උයන්නේ ඒකෙන්ද බම්.. ඔන්න ඔහේ උයාම්.. සෙද්ද මන් ලොකු වැඩක්... මී පැටියා පට්ට ඈ...

💚 ආයීශ් යනවා යන්න...මොන නරකයෙක්ද යකෝ මේ... ලැජ්ජාවක් නෑනෙ...

❤️ ආ ඇත්තද.. මාව පැන්නුවා එහෙනම් නෙහ්.. ඔහොම හිටු දෙන්නම් අද බොට... පපා අනේහ් ගාගෙන තව ටිකකින් ආවේ නැත්තම් ඔයා මගේ සුදූ නෙවෙයි... බලමූ...

ශාන් හා ගැජර් එකත් වනාගෙන යද්දි යීබෝ බැලුවෙ ශාන් මොකක්ද කරන්න යන්නේ කියලා...දෙයියනේ කියලා උයලා කෑම මේසෙන් තියලා ආයෙමත් සින්ක් එක ලගට යද්දිම යීබෝ දැක්ක දෙයින් කොල්ලට උන් හිටි තැන් අමතක වෙලා ගියා...

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Where stories live. Discover now