Chapter 07

976 234 79
                                    

One Face..

ශාන්ගේ මුළු කතාවෙන්ම පස්සේ යීබෝ බිත්තියට හේතුවක් දාගෙන ශාන් දිහාම බලන් උන්නා.. යීබෝගේ ඔලුවේ වැඩ කරේ ප්‍රශ්න දෙකක් විතරමයී..

කොල්ලා තමන් දිහාම බලන් අහසයි පොළවයි නූලකින් ගැට ගහන්න වගේ කල්පනා කරනවා දැක්ක ශාන්...

❤️ මොකද යීබෝ...

💚 ඈහ්...

❤️ මොනවද ඔච්චර හිතන්නේ...

💚 මේ.. මේ... මේකයී...

යීබෝ අහනවද නැද්ද කියලා හිත හිත ඉන්නවා ශාන් ඔරවන් බලන් ඉන්නවා.. කොච්චර බලන් උන්නත් යීබෝ ඒ බැල්ම මග ඇර ඇර අහක බලනවා... කොල්ලා පොඩ්ඩක් කලබලෙන්...

❤️ යීබෝ........😡😡😡

💚 ගගා ඔයා ඒ කෙල්ලගෙන් කුක්කු බීලා තියෙනවද..

❤️ ඈහ්... 😱😱

💚 කිය...........................

❤️ යීබෝ මේ... මොන මගුලක්ද අහන්නේ ආ...

අසූහාරදාහට තද වෙද්දි ශාන් ඇදේ ඉදගෙන යීබෝ දිහා බැලුවේ අමුවෙන් කන බැල්මක්.. යීබෝ නම් ශාන් දිහා බැලුවෙම නෑ... 

❤️ ඇයි එහෙම ඇහුවේ. ආ.. මූණ දිහා බලනවා ඔක්කොටම කලින්.. මන් ඉන්නේ මෙතනනෙ...

බලෙන්ම යීබෝගේ මූණ තමන්ගේ දෙසට හරව ගත්ත ශාන් අත් දෙකෙන්ම යිබෝ ලග තියෙන තමන්ගෙ මූණ අල්ල ගත්තා...

💚 ඉතින් යාලු වෙලා ඉන්න අය ඒවා කරනවනේ...

❤️ කුක්කු බොනවා..... ආහ් ..

💚 ම්.... ඔව්...

❤️ කොහොමද තමුසෙ ඒවා දන්නේ.. තාම බටු ඇටයක් කියලා අමතක උනාද ආ.. පැහිච්ච කතා අහන්නේ මොකද යීබෝ...😡

💚 කියන්නකෝ ගගා...

ශාන්ගේ අත් දෙකම අයින් කරපු යීබෝ ශාන් දිහා කෙලින් බලන් අහද්දි  ශාන් යීබෝට රවලා ඇදෙන් නැගිට්ටේ යීබෝගේ හිත රිද්දමින්...  ඒ පමාවට යීබෝත් ශාන්  එක්කම නැගිට්ටා...

💚 ගගා කියන්නකෝ...

❤️ බෑ...

💚 අනේ ගගා අනේ ගගා...

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Where stories live. Discover now