Chapter 12

953 208 67
                                    

One Face

සුවබර නින්දකින් පසු විඩාබරව යීබෝ දෑස් හැරියේ ඇග උඩ ගල් රෝලක් තියෙනවා කියලා කොල්ලට දැනී යද්දි , දෑස් හරිද්දි ශාන් කොල්ලව යට කරගෙනම නිදි.. ශාන්ගෙ අත් කකුල් ඔක්කොම පොඩි කොල්ලගෙ ඇග උඩ...

💚 අම්මෝ සාම්ත.. මූණ හදාගන්න කලින් මගෙ පණ යන්නේ මේ දිග අඩු වලට තැලිලා... පපා.. පපා... නැගිටින්නකෝ...

ශාන්ව පුළුවන් තරම් තදින් හොලවපු යීබෝ තරමක් හඩින් කතා කරත් ශාන් අතේ වේදනාවටද කොහෙදෝ කෙදිරි ගාලා ආයෙමත් නින්දට වැටුනා...

💚 පව් අනී.. අතත් ඌවා වෙලානී... හරි කමක් නෑ ඔහොම ඉන්නකෝ..

යීබෝගේ අතක් ශාන්ගේ පසුපසට තට්ටු කරද්දි ශාන් ලා හිනාවකින්ම යීබෝගේ බෙල්ල අස්සට රිංගුවා.. යීබෝට නම් ඕකට කිතිකැවිලා ගියත් කොල්ලා හරි අමාරුවෙන් ඕක ඉවසුවේ...

❤️ සුදූ.....

💚 ඈහ් ...

නින්දෙන්ම මුමුණන ශාන් යීබෝගේ කම්මුලක් අත ගාද්දි යීබෝ රතු වෙලා යද්දී ශාන් මුහුණ ඔසවලා බැලුවෙ යීබෝ දිහා...

❤️ මගෙ සුදූ රතූ වෙලානේ...

💚 අනේ යන්න අප්පා...

❤️ අනේ අද මෙහේ ඉන්නම්කෝ... අතත් රිදෙනවා සුදූ.. යන්න බෑ...වහිනවා නේද... වැස්සෙම යවන්නද යන්නෙ පපාව...ම්ම්...

ශාන් නෝක්කාඩු ස්වරයෙන් අහද්දි යීබෝ හිස වනමින් ශාන්ගේ දෙතොල එක් ඇගිල්ලකින් පිරිමැද්දා... ශාන් බලන් උන්නේ යීබෝගේ වෙනස් වෙන මූණ දිහා... ඇස් ලොකු වෙනව හීන් වෙනවා...තවත් වෙලාවකට කට ඇරෙනවා.. ආයෙමත් තොල් තද කර ගන්නවා.. කෝලම් ගොඩායී...

💚 පපා...

❤️ ම්ම්..

💚 මම මේවා ඉබින්නද...

❤️ ඇයි අනේ අහන්නේ. මේ ඔක්කොම ඔයාගෙනෙ.....

💚 අනේ ඒ උනාට ඔයාට කේන්ති යනවනේ... 🥺

❤️ කදුළු එපා සුදූ... මන් කේන්තියට බෙහෙතක් හොයාගත්තා...

💚 ඈහ් ..

❤️ මගෙ සුදූගෙ පපුව... මාව නිවනවනේ... ඇත්තමයි...

යීබෝට දැනුනෙ පුදුමාකාර සතුටක්.. එයාගේ ශාන් දැන් සැර නෑ.. එයා ගොඩාක් ආදරණීයව කතා කරනවා.. යීබෝ තම ඇග ඔසවමින් ශාන්ගේ දෙතොලට ලං වෙද්දි ශාන් දෙඇස් වසාගත්තේ ඇත්තටම මේ දැනෙන පහසට ලෝභ වෙමින්...

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Where stories live. Discover now