Chapter 20

1K 214 127
                                    

One Face..
Special Chapter.................

හිරු අවරට යන්නටත් ආසන්න වෙද්දි ශාන් ගේ පුරාම ඇවිද ඇවිද කෑ ගහන්නේ කේන්තියට.. තමන් කොච්චර වේලාසනින් ලෑස්ති උනත් වැඩක් තියෙනවද අනෙක් අයගෙ කිසි උවමනාවක් නැති නම්..

❤️ බිනා.. ශුවා.. තොපි එනවද මම යන්නද කියපන්කෝ.. දොරත් වහන් මොන මගුලක්ද බන් කරන්නේ...

💎 අඩෝ පොඩ්ඩක් ඉදපන්කෝ.. කොල්ලා අඩනවනේ...

❤️ දොර ඇරපිය පොඩ්ඩව මන් ලෑස්ති කරන්නම්...

බින් දොර ඇරපු ගමන් ශාන් ගිහින් අවුරුදු 2ක් වයසැති බින් හා ශුවාන්ගෙ පුංචි පුතාව වඩාගත්තා.. කොල්ලා හූ කිය කිය අඩන්නේ... ශාන් කොල්ලගෙ ඇදුමත් අරන් සාලේට ගිහින් කොල්ලව සෝෆා එක්‍ර්න් තිබ්බා...

❤️ චූටී.. මොකෝ අප්පා අඩන්නේ...

ශාන් අහද්දි කොල්ලා සද්ද නෑ.. හේතුව ඉතින් කොල්ලා ශාන්ට ගොඩාක් බයයි.. පපා ඩැඩා චූටී බාප්පී එක්ක සෙල්ලම් දැම්මට කොල්ලා ශාන් එක්ක නම් සෙල්ලම් දාන්නේ නෑ.. ශාන් ශේප් එකේ කොල්ලව ලෑස්ති කර ගද්දි ඩඩාලා පපාලත් ඔන්න එනවා..

❤️ අම්මෝ යමන්.. ලමයි හැදුවට උබලා බලාගන්න දන්නෑනේ..

💎 උබට අවුරුදු 5ක පලපුරුද්දක් තියෙනවානෙහ් බබෙක් බලලා...

❤️ යමන්කෝ වදේ.. මන් නෑ කියලා මගෙ පොඩි එකා බයේ ගැහෙනවා ඇති දැන්...

ශාන් කෑ ගහද්දි ශුවාන් පොඩ්ඩව අතට ගත්තත් කොල්ලා ශාන් දිහා බලන් ඇගිල්ලක් කටේ ගහන් ඉන්නවා මිසක් ම්ම්ම් කිව්වේ නෑ... ශුවාන් පිටිපස්සෙන් යද්දි ශාන් බින් ඉස්සරහට ගොඩ උනා...

❤️ අම්මෝ...සෙනග.. මගෙ කොල්ලව කොහොමද බන් හොයාගන්නේ..

💎 ශානා.. මේක නම් ලොකූ කම්පෙටිශන් එකක් හොදේ.. පොඩ්ඩට ලේසී නෑ වගේ... බලපන්කො ඉන්න සෙනග...

❤️ හඃ.. මගේ එකා දක්ෂයි බොල.. මුළු කැනඩාවෙම ඉන්න උන් ඇවිල්ලත් මගෙ එකා ෆයිනල් ආවා.. මේ මෙච්චර සෙනග හිටියත් අද තරගෙට ඉන්නේ මගේ කොල්ලයි තව දෙන්නෙකුයි විතරයි.. බලපන් අද දිනන්නේ කවුද කියලා...

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Where stories live. Discover now