Chapter 19

861 206 82
                                    

One Face..
Last Chapter...

තෙදිනකට පසු ලස්සනට හිරු පායාගෙන එද්දී නිරුවතින් තම පපුවට ගුලි වී සිටින යීබෝ දෙස බැලු ශාන් ඒ මුහුණ මදක් අත ගෑවා..

💚 ම්... ම්...

❤️ ආ.. ආ.. දොයියන්න දොයියන්න...

💚 පපාහ්...ම්...

❤️ රිදෙනවද...

💚 ම්...

❤️ ඉතින් තා පොඩ්ඩක් නිදියමු...

💚 ම්....

යීබෝගේ නිරුවත් පිට අතගාමින් සිටියදීම නැවතත් ශානුත් සුව නින්දකට වැටුනා... ටික වෙලාවකට පසුව සාලෙන් ඇහෙන බඩු පොලවෙ ගහන හඩත් එක්ක ශාන් උඩ ගිහින් ඇහැරෙද්දි යීබෝත් කුරු කුරු ගාලා ශාන්ගෙ බෙල්ල අස්සෙ රිංගුවා...

❤️ මොකක්ද දන්නෑ වෙන්නේ...අරුන් දෙන්නා වලියක් වත්ද සුදූ..

💚 දල්ලෑ... ගිහින් බලමුද...

❤️ ඔයාට යන්න බෑනේ.. හී...කොර ගගහා යන්න වෙන්නේ ඉතින්...

💚 උයාට තිබ්බා සිද්දන්නෙ නැතුව ඒක කරන්න... බලන්න ඉතින් දැන් පුපක් කඩෙන් ගන්න වෙනෝනේ මට...

යීබෝ කටත් හද හද කියද්දි ශාන් කොල්ලව උස්සලා ඔඩොක්කුවෙන් තියාගත්තේ යීබෝ මූණ ඇබුල් කරගද්දී...ශාන් කොල්ලව තද කරලා තුරුල් කර ගත්තා...

❤️ මගේ සුද්දා.. ඒම තමයි ඉතින්.. ඒක රිදෙනවා තමයි.. ඉතින් මන් පුළුවන් තරම් හෙමින් තමයි කරේ..

💚 මොන බොරුද.. ආවේස වෙච්ච කුළු හරකෙක් වගේනේ ඔයා...සෙද්ද

❤️ යකූ... ඒක... මෙන්න මෙහේ යන් ශෝටක් ගහන් අරුන් මොන වන්නමක්ද නටන්නේ කියලා...

ශාන් කොල්ලවත් උස්සගෙන නැගිට්ටා... මේසේ උඩින් කොල්ලව තියලා දෙන්නම ශෝටක් විතරක් ඇදගෙන සාලෙට ගියා.. කොහොමත් බින් ශුවාන් ශාන්ට බය නිසා විහිලු කරන්නෙ නෑ කියලා ශාන් දන්න නිසාම ගේමක් නැතිව ගියේ යීබෝවත් උස්සගෙනමයී...

💎 ගොන් මිනිහෝ... යට බන් යට...

🔻 තොට මෝල්ද බන්...අර ඉන්නෙ උඩ...

💎 අඩේ කොස්ස කොස්ස...

දඩෝන්....

🔻 හරිනේ...ටීවී එක ලෙෆ්ට්...

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Where stories live. Discover now