Chapter 17

815 203 54
                                    

One Face...

අලුත් රටක් , අලුත් වටපිටාවක් , අලුත්ම හැගීමක් එක්ක යීබෝ රාත්‍රී අහස දෙස බලන් උන්නේ හිතේ තැති ගැන්මකින්...

❤️ මොනවද සුදූ කල්පනා කරන්නේ ..

💚 ආ...පපා.. වොශ් දාලා ඉවරද...

❤️ ඔව් සුදූ...

💚 පපා... අනේ මට බයයිනේ... හෙට සජරි එක.. ආයේ මන් හෙට නිදාගත්තාම නැගිටින්නේ සතියකින්... මන් නැතුව ඔයාට ඉන්න පුළුවන් නේද...

යීබෝ ශාන්ගේ නිරුවත් පපුව බදාගෙන අහද්දි ශාන් කොල්ලගේ හිස අරන් තමන්ගෙ පපුවෙ සියුම් තැනක් අසලින් තබාගත්තා.. යීබෝත් එක් තැනක් ඇහිලි වලින් අල්ලන් අනික මුවේ හොවාගත්තා...

❤️ ඔයා නැතුව ඉන්න බෑ සුදූ.. මන් සතියම ඔයා එක්ක ඔයා ලගින්ම ඉන්නවා.. ඔයා නැගිනකල්ම.. ඔයා බය වෙන්නෙපා හොදේ.. පපා ඉන්නවා ලගම.. මන් ඉතින් කොහේ යන්නද මගෙ සුදූව දාලා...

💚 ඒත් මන්...

❤️ මූසල කතා නම් කියන්න එපා.. ඕක බිබි ඉන්න.. කේන්ති ගස්සන්නෙපා... කලින්ම ඔන්න කිව්වා ..

💚 ම්ම්.ම්......

ශාන් එක්ක තරහටම යීබෝ සද්ද දාලා වැඩේ කරන් යද්දි ශාන් කොල්ලව උස්සන් ගිහින් තිබ්බේ ඇදෙන්.. වෙලාව රෑ 7යි... 8 වෙද්දි යීබෝ නිදාගන්න ඕනේ.. කාලා බෙහෙත් වගයක් බීලා ඉන්න නිසා 8 වෙද්දි නිදාගන්න ඕනේ වගේම හෙට උදේ 9 වෙද්දි සජරි එක...

❤️ දොයියන්න සුදූ....

💚 මන් ගාවින් හාන්සි වෙන්න..

ශානුත් යීබෝ අසලින්ම හාන්සි උනා.. ටිකෙන් ටික යීබෝ නින්දට වැටෙද්දි ශාන් සාක්කුවෙ දාන් උන්න යීබෝ ෆොටෝ එකක් අතට ගත්තා...

" මේ ලස්සන මූණ ආපහු ඔයාට ලැබෙන්න.. අනේ කිසිම නරකක් වෙන්න එපා.. පව් මගෙ අහිංසකයා.. බලාපොරොත්තු කන්දක් තියන් ඉන්නේ මේ ගැන... 🥺🥺 "

ශාන්ට කීයට නින්ද ගියාද මන්දා.. හැබැයි කොල්ලා හරියටම 6 වෙද්දි නැගිට්ටා.. ඉක්මනින් වොශ් එකක් දාලා බාත් ටබ් එකට හොට් වෝටර් පුරවල ශාන් ටිකක් නිවෙන්නත් තියලා ආවේ කාමරේට... යීබෝ ගුලි වෙලා නිදි...

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Waar verhalen tot leven komen. Ontdek het nu