Chapter 14

898 210 73
                                    

One Face...

පැය දෙකකට වැඩි කාලයක් යූ බින් හා ශුවාන් ඇද උඩ වාඩි වෙලා යීබෝ ආයෙමත් කෝල් කරනකල් බලන් උන්නා... ඒත් කෝල් නෑ.. මෙයාලා ගන්න කෝල් ආන්සර් කරන්නෙත් නෑ...මේ අතරේ බින් හා ශුවාන් ඇදේ ඉදගෙනම ඔලු දෙක එකට ලං කරන් නින්දට වැටිලා උන්නා....

එක්වරම ෆෝන් එක නාද වෙද්දි ශුවාන් උඩ ගිහින් ඇහැරුන පාර බින් වත් ගැස්සිලා ගියා.. කොල්ලො දෙන්නම බලද්දි කෝල් කරන්නේ යීබෝ ..

💎 හෙලෝ යීබෝ.. ඔයාට මොකෝ උනෙ... ඇයි කෝල් නොකරේ.. අපි ගත්තා ඇහුනේ නැද්ද ..

බින් ප්‍රශ්න වැලක් අහගෙන අහගෙන යද්දි එහා පසින් ශාන් ලා හිනාවක් දාගෙන බලන් උන්නා...

❤️ අනේ සොරි ඩොක්ටර්

ශාන් ලා සිනහවකින් කියද්දි යූ බින්ගෙ ඇස් නතර උනේ ශාන්ගෙ හා දත් දෙක ළග.. කොල්ලා එක්වරම පුදුම උනත් පොඩ්ඩක් කල්පනාවෙන් බලන් උන්නා...

🔻 ඉතින් යීබෝ කියන්නකෝ... ඔයාට ඔයා වගේ කෙනාව කොහෙදිද හම්බුනේ කියලා...

ශාන්ගෙ හිත යටින් කොල්ලා බල්ටි ගහද්දි යීබෝත් ටිකක් එහාට වෙලා බලන් උන්නේ කොයි වෙලාවේ පුපුරයිද කියලා.. 

❤️ හම්බුනේ පාරෙදි තමයි...

ශාන් කියද්දි ශුවාන් කටත් ඇරන් අතින් කට වහන් බැලුවේ බින් දිහා... යීබෝටත් දැන් මේ වෙන සිද්දිය බලාගන්න ඕන වෙලා කොල්ලා නලියනවා...

💎🔻 ශානා....🥺🥺 යකෝ මේ උබ... දෙයියනේ අපෙ ශානා....

දෙන්නම එක පාර කෑ ගහද්දි කේන්තියත් නැති වෙලා ශාන්ට සතුටක් දැනුනේ කොල්ලව අදුනගත්ත නිසා..  බින් හා ශුවාන් කලන්තේ දාන්න ඔන්න මෙන්න ආවේ පැය කාලකට විතර පස්සේ ශාන් මූණ රකුසු කරන් උන්න නිසා...

💎 මචන්...  යීබෝ...

🔻 අනේ බන් ඒක මේ... අහපන්කෝ...

❤️ කියන්න ඕන්නෑ...දැන් ඒවා වැඩක් නෑ... තොපි දෙන්නා දෙන්නා හරියටම මාස හතරකින් මැරෙන්න ලෑස්ති වෙයන්.. කොයිකටත් මිනී පෙට්ටි දෙකක් අරන් තියාගනින්කෝ... එක්කො එකක් ඇති නේද.. උබලා ලව් කරන උන් නෙහ් ...

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Where stories live. Discover now