🟢 intro

298 36 71
                                    

හනී බබූලා...✌️❤🙂
Park_Hayoon10 නංගගෙ රික්වෙස්ට් එකට ඔන්න enhypen collab එකක් අරන් ආවා..
ඔයාලා හැමෝටම ගොඩක් තැම්කුයි හැමදාම වගේ මගේ කතා කියෝලා එන්ජෝයි කරනවට...
වැඩි කතා ඕනි නෑ එහෙනම්..
ඔන්න චරිත ටික පහළින් අදුන ගන්නෝ...👇

මේ ඉන්නෙ y/n

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


මේ ඉන්නෙ y/n..
මේ වෙද්දි කොලේජ් එකේ 2nd year...
ගොඩක් දඩබ්බර ටිකක් මාංජමික තනියම ජීවත් වෙන්න ආස හැමවෙලේම ජොලිය හොයන් යන අහිංසක කෙල්ලෙක්...
යාලුවෝ වෙනුවෙන් ඕනි මාරාන්තික වැඩක් කරන්න ලෑස්තියි..

යාලුවෝ වෙනුවෙන් ඕනි මාරාන්තික වැඩක් කරන්න ලෑස්තියි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මේ ඉන්නෙ පාක් ජොන්ග්සොන්ග්..
හැමෝම මෙයාව දන්නෙ ජේ විදියට...
තමන් කවුද කියලවත් දන්නැති මෙයා කතාවට අනුව වයස අවු.20ක ටිකක් විසේකාර කොල්ලෙක්..
ජේ එක්ක හැංගුණු ගොඩක් රහස් ඉස්සරහට ඔයාලට දැන ගන්න ලැබේවි..
මොකද ජේ කියන්නෙ එක තැනකදි එක කෙනෙක්...තව තැනකදි වෙන කෙනෙක්...
ඒත් ඇත්තටම ජේ කියන්නෙ කව්ද කියලා දැනගන්න කතාවෙ අවසානෙ වෙනකන්ම ඔයාලට ඉවසන්න වෙනවා..

ඒත් ඇත්තටම ජේ කියන්නෙ කව්ද කියලා දැනගන්න කතාවෙ අවසානෙ වෙනකන්ම ඔයාලට ඉවසන්න වෙනවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
The hidden secret of a mistake [Enhypen] ☑Donde viven las historias. Descúbrelo ahora