🟢 brother

55 19 24
                                    

y/n : සේජියා !!

saeji : ඕ...

මේ වෙලාවෙ y/nට ඕනි වුනේ සේජිට විශේ‍ෂ දෙයක් තනියම පැහැදිලි කරලා දෙන්න..

හීසන්ග්,සන්ග් හූන්,ජේ,බොම්ග්‍යු සේරලම මේ වෙද්දි හොස්පිට්ල් එකේ ඩොකිවුමන්ට්ස් ගන්න ගිහිල්ලයි හිටියෙ.

ඒ අතරෙ y/n සේජි එක්ක නිකීගෙ වෝඩ් එක ඉස්සරහ තිබුනු බංකුවේ වාඩි වෙලා මේ දේ කතා කරන්න පටන් ගත්තා..

y/n : ඔයා මට ඇත්තම කියන්න ඕනි හරිද?

saeji : හරි හරි..මාව බය නොකර කියහන්කො මොකද්ද කියලා?

y/n : ඩොන්ග්ප්‍යො ?

saeji : ඕහ්..එයා ගැනද?

y/n : ඔයා එදා එයාට ඒ විදියට බැනපු එක අසාධාරණයි හලෝ..

saeji : ඉතින් හලෝ මම වෙන මොනවා කරන්නද??මට බය හිතුනා වොන්ජුන් ගැන.අනික කලිනුත් අපේ ඩොන්ග්ප්‍යොගෙ ඩොක්ටර් කීවා එයාට ඔය ස්පෝට් කරන එක නවත්තන්න කියලා..ඒත් එයා කියන එක අහන්නෑනෙ?

y/n : නෑ නෑ ! ඒක නෙවෙයි... ඩොක්ටර් ?? ඩොක්ටර් මොනාද කීවෙ?ඒ කියන්නෙ ඔයා දන්නවද ඒ ගැන?

saeji : මොකක් ? මොකද්ද??මං කීවෙ එදා ඩොක්ටර් ඩොන්ග්ප්‍යොට කියපු දේ ගැන

y/n : ඒක නෙවේ හලෝ..ඔයා දන්නවද එදා ඒ ග්‍රවුන්ඩ් එකේදි ඇත්තටම වුනේ මොකද්ද කියලා?? ඩොන්ග්ප්‍යොට ඔය වගේ දේවල් වෙන එක සාමාන්‍ය දෙයක් වෙයි ඉස්සරහට.. එයා අතින් ඒ බෝල් එක මිස් වුනේ වෙන හේතුවකට නෙවේ.. ඒ වෙලාවෙ එයාට මොකක්ම හරි අමාරුවක් දැනෙන්න ඇති.. ඔයා දන්නවනෙ දැන් නම් එයා ස්ට්‍රෙස් වෙන එක හොඳ නෑ ඒ තරම්.. අපි එයාව කොහොමහරි ස්පෝට්ස්වලින් ඈත් කරමු.. මේ හොස්පිට්ල් එකේ ඉන්නෙ හොඳම ඩොක්ටර්ව දාලා හරි මම ඩොන්ග්ප්‍යොව හොඳ කරනවා..ඔයා බය වෙන්න එපා !.

y/n සේජිගෙ අත් දෙකම අල්ලන් එයාට ලොකු පොරොන්දුවක් දුන්නා..

saeji : අනේ හලෝ...මට සමා වෙන්න..මම දැනන් හිටියෙ නෑ !! මං එයාට බැන්නෙත් ඒ ගැන නොදැන...!? අනේ හලෝ..

dongpyo : නූනා !

ඒත් එක්කම ඩොන්ග්ප්‍යො වොන්ජුන්ගෙ රූම් එකෙන් එලියට ආවා...

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now