⚪everything be okay soon

28 13 12
                                    

@japan

මේ වෙද්දි බොම්ග්‍යුයි ජේයි හිටියෙ ජැපෑන්වල..

@C.I.D office

jay : බොම්ග්‍යු ! කට්ටිය රෙඩී කරගන්න.මේක අපේ ජීවිත පරඳුවට තියලා හරි අපි කරන්න ඕනි !!

beomgyu : උන්ගෙ කට්ටිය කොච්චර දරුණු වුනත් කමක් නෑ අර අසරණයො දෙන්නගෙ ජීවිත අපි කොහොම හරි බේරගන්නයි ඕනි.ජනාධිපතිතුමා අපි ගැන ලොකු විශ්වාසයක් තියන් ඉන්නෙ බන් !

jay : ටීම් ජේ වන් ! ජේ ටූ ! බී වන් ! බී ටූ ! එහෙනම් අපි කීව විදියටම කට්ටිය වැඩේට බහින්න ඕනි දැන් !! අපි ....

all : අපි අපි වෙනුවෙන්..සැම වෙනුවෙන් සර් !!!

මේ වෙලාවෙ ඒ ඔෆිස් එක ඇතුළෙ ලොකු හමුදාවක් එකතු වෙලා හිටියා..දැන් තමයි එයාලා මිෂන් එකට බහින වෙලාව.මේ සේරම සිද්ධ වෙන්නෙ ජේගෙයි බොම්ග්‍යුගෙයි අණට අනුව...

මේ වෙද්දි එයාලා දැනන් හිටියා සන්වුලා ඉන්න ලොකේ‍ෂන් එක..ඒක නිසා එයාලට ඒ වැඩේ කරගන්න එක ගොඩක් ලේසි වුණා...

මේ අතරේ...

@........ hotel

yujin : ඔප්පා ! මට ගොඩක් බය හිතෙනවා ..

heeseung : මන් ඔයා එක්ක ඉන්නකන් ඔයා කාටවත් බය වෙන්න ඕනි නෑ..! යූජින් !! කවදාවත් මාව අමතක කරන්න එපා...

Yujin : මන් දන්නවා..මගේ අප්පා ජනාධිපතිතුමා කියලා දැන ගත්තම ඔයාට ප්‍රශ්න ගොඩක් හිතෙන්න ඇති..ඒත් ඒ හැමදේම මම බලාගන්නම්..ඔයා මගේ විතරමයි..මට බය මල්ලිලා ගැන..එයාලා දැන් කොහෙ ඇත්ද?

heeseung : යූජින් ! ජේවයි බොම්ග්‍යුවයි විශ්වාස කරන්න.මට මගේ නංගිව හොයා ගන්න උදව් කළෙත් එයාලා ! එයාලා කවදාවත් මිෂන් එකක් ෆේල් වෙලා නෑ..අපි ඉවසලා ඉමු..

හීසුන්ග් මේ දවස් ටිකට යූජින් එක්ක ඉන්න පොරොන්දු වුණා.මොකද යූජින් මේ ටිකේම හිටියෙ ගොඩක් කලබලෙන් වගේම බයෙන්..

ඇත්තටම එයාලා තාම දන්නෙ නෑ ඒ සන්වුයි නිකීයිමද ඔය කියන ළමයි දෙන්නා කියලා.ඒත් හැමෝම හිතුවෙ ඒ එයාලා කියලා...

මේ වෙද්දි..

@saeji's house

y/n : සේජි ! මොනා හරි කාලා ඉන්න !!

The hidden secret of a mistake [Enhypen] ☑On viuen les histories. Descobreix ara