🔵 Another secret

43 19 24
                                    

එදා උදේම ජේයි බොම්ග්‍යුයි එයාලගෙ ටීම් එකයි නිකීව හොයන්න යන්න පිටත් වුනේ එයාලට සන්වුගෙ ෆෝන් එකෙන් නිකීගෙ ෆෝන් එකේ ලොකේෂන් එක හොයා ගන්න පුළුවන් වුණ නිසා..

at right side of the sijung road...

beomgyu : මෙතන තමා තැන සර් !! අපි කලින් ෆලෝ කරපු උන්මයි මේ !!?

jay : එහෙනම් කොල්ලනේ අපි වැඩේට බහිමු !! ඔන්න මතක තියා ගනිල්ලා නිකීට සීරීමක්වත් වෙන්න බෑ...හැබැයි මේ වෙද්දිත් උන් නිකීට මොනාහරි කරලනම් උඹලට දැඩි තීරණ ගන්න පුළුවන්.උන් අපිට විරුද්ධ වුනොත් ගන්ස් පාවිච්චි කරන්න පුළුවන් !!

beomgyu : හිප්.හිප්.හුරේ !!!

ජේගෙ ටීම් එකේ සෙට් එක එක්ක හැමෝම සීජුන්ග් රෝඩ් එකේ කොනක තිබුනු කැලයක් මැද්දට ගියා..අන්තිමට එයාලට හම්බුනේ කැළේ මැද්දෙ තියෙන පරණ භූත පාට ගරාජ් එකක් වගේ තැනක්..

At inside..

☠️ : බොස් !! තව පොඩ්ඩකින් මූ මැරෙයිද දන්නෑ !!? වැඩේ සීරියස් වගේ...

boss : උඹලට කෙල්ලව උස්සන් එන්න කීවම මොකටද මේ කොහෙවත් ඉන්න හිකනලයෙක්ව උස්සන් ආවෙ !!?

☠️ : සොරි සර්...ඒක මිස්ටේක් එකක්නෙ..ඒත් මූ ඒකිගෙ යාලුවෙක්නෙ..මුගෙ මාර්ගෙන් අපි දැන් අපේ වැඩේට ළගයි නේහ්..??

boss : ළගයි තමා !! මුට වතුර එකක් ගහපන් !!

කිසිම අනුකම්පාවක් නැතුව උන් නිකීට දෙන්න පුළුවන් සේරම වද දීලා තමා ඒ වෙලාවෙ තිබුනෙ..ඒ වගේම නිකී හිටියෙත් හොදටම හෙම්බත් වෙලා..

at outside..

beomgyu : ඇතුළෙ ඉන්න කවුරු වුනත් කමක් නෑ දැන් උඹලා අපිට අහුවෙලා ඉවරයි ! කට්ටියම කලබල නොකර අත් උස්සන් අපිට යටත් වුනොත් හොඳයි !!!

බොම්ග්‍යු ස්පීකර් එකක් අතේ තියන් වැඩ්ඩා වගේ එහෙම කියාගෙන ජේ එක්ක ඒ තැන ඇතුළට ගියේ එයාලගෙ ටීම් එකේ අයත් ගන්ස් අරන් එයාලගෙ පිටි පස්සෙන් එද්දිමයි...

boss : ආයිශ් !! උඹලා කරොත් කරන්නෙ ඔය වගේ වැඩකමයි !! දැන් හරිනෙ...බලන් ඉන්නැතුව පැනගනිල්ලා !!

An officer : කොහෙ යන්නද !!?

මැර කල්ලියේ බොස් පැනගන්න හදද්දිම ජේගෙ ටීම් එකේ කෙනෙක් ඇවිත් එයාගෙ අතට මාංචු දැම්මෙ කාටවත් අදහ ගන්න බැරි විදියට...

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now