🟣 families

34 13 19
                                    

jay : බොම්ග්‍යු !! ටීම් බී ! එයාව අරන් යන්න !!!!! ආයිශ් !!

ඒ වුන දෙයින් තරහ ගිය ජේ ටීම් බී එකේ එක්කෙනෙක්ගෙ අතේ තිබුනු ගන් එකක් අරන් එතන හිටිය හැම මාෆියා කල්ලියේ කෙනෙක්ටම වගේ වෙඩි තියන්න පටන් ගත්තෙ එයාගෙ ටීම් එකේ අනික් අයටත් ඒකට අවසරේ දෙන ගමන්..මොකද එයාලා මෙච්චර වෙලා ඉවසුව නිසා දැන් නම් මේක නොකර මේ දෙකෙන් එකක් බේරගන්න බැරිම වුනා..

sunwoo : ජේ හ්‍යුන් !!!!!!

jay : සන්වු පහත් වෙන්න !!

niki : හ්‍යුන් එන්න අපි මෙතනින් යමු !!!!

ඒ අතරෙ සන්වුයි නිකියි ඒ අයිනෙ නතර කරලා තිබුනු වාහනේකින් එහෙම කියාගෙන බැස්සා..මේ වෙද්දි එතන හිටිය අයගෙන් බාගෙට බාගයක්ම වෙඩි පාරවල් කාලා බිම වැටිලයි හිටියෙ..

jay : ජේ වන් ! සන්වු නිකී දෙන්නව අරන් යන්න !! අනික් අය මෙයාලට මාංචු දාලා ට්‍රක් එකට දාගන්න !!

A guard : සන්වු සර් ! නිකී සර් ! එන්න අපි යමු...

ඒත් එක්කම වගේ සන්වුවයි නිකීවයි එයාලගෙ ගාඩ් කෙනෙක් ඇවිත් කාර් එකකට දාන් අරන් ගියා..

ඊට පස්සෙ ජේ එතන තිබුනු ඉතුරු වැඩ ටිකත් ඉවර කරන් ඉක්මනටම ගියේ හොස්පිට්ල් එකට..

@hospital

jay : ඩොක්ටර් !??

doctor : බය වෙන්න එපා..අපි බුලට් එක නම් එලියට ගත්තා.ඔපරේෂන් එක සාර්ථකයි..

jay : ඕහ් ! තෑන්ක් ගෝඩ්..

ජේ එහෙම කියන් කෙලින්ම වෝඩ් එකේ තිබුනු පළවෙනි රූම් එකට ගියේ සතුටෙන් වෙවුල වෙවුල..

jay : මචං බොම්ග්‍යු !!!! ඇයි උඹ එහෙම කළේ ???

beomgyu : හිහ්..

jay : උඹට හිනාද ?? බලපන් උඹට මොනා හරි වුනානම් මන් අර කෙල්ලට මොනාද කියන්නෙ කියලා !!!?

beomgyu : අම්මෝ ! ඩෝන්ට් බී කලබල බොක්ක ! ආආආහ් !!

jay : කටවහන් ඉඳහන් පොඩ්ඩක් ! ඕක පෑරෙයි !!

beomgyu : උඹ..උ..උඹ ඌව ඉවරයක් කළාද?

jay : ඌව විතරක් නෙවේ උන්ගෙ සංහතියම ඉවරයක් කළා !!

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now