⚫ Success

52 18 42
                                    

jake : සේජි ?? මේ ඉන්නෙ මගෙ හ්‍යුන්...එතකොට හ්‍යුන්..මේ ඉන්නෙ මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් !

saeji/hoonie : මොකක් ???

jay : හපොයි...එතකොට උඹගෙ කෙල්ල y/nගෙ යාලුවද ?? උඹට ඕක කලින් කියන්න තිබ්බනෙ ගෙම්බෝ ! එහෙමනම් මේ වැඩේ අපිට තවත් ලේසි වෙනවනෙ !!!?

jake : කව්ද දන්නෙ ඉතින් y/nට යාලුවෝ කීයක් නම් ඉන්නවද කියලා !!??

saeji : මම y/nට කියන්නද නිකීව හම්බුනා කියලා?

heeseung : එයා කලබල වෙයිද?

beomgyu : අඩෝ හීසන්ග් ! එහෙනම් උඹම ගිහින් එක්කන්  වරෙන්..උඹෙ මැණිකනෙ ඉතින්..හුම්..

කීවත් වගේම හීසන්ග් y/nව එක්කන් එන්න ගියේ ලොකු සතුටකින්...

මේ අතරෙ...

@saeji's house

Y/n : ම්ම්..සේජි තාම නෑනෙ??

dongpyo : ඔයාට කම්මැලියිද නූනා ??

y/n : අනේ නෑ පැට්ටෝ...!! මං මේ බැලුවෙ ඇයි එයා මෙච්චර පරක්කු කියලා..ඒක නෙවේ...දැන් ඔයාට කොහොමද?

dongpyo : ගොඩක් හොඳයි නූනා !

y/n : මේ අහන්න..මං දන්නවා ඔයා හොකී ප්ලේ කරන්න ගොඩක් කැමතියි කියලා..ඒත් ඒක දැන්ම නවත්තන්න වෙයි පැටියෝ..

dongpyo : ඩොක්ටර් අංකලුත් ඕකම කීවා..ඒත් මට බෑ !!

y/n : මේක අහන්නකො..ඔයාට මැච් එක මැදදි බෝල් එකක් මිස් වුනා කියන එක ලේසි දෙයක්..ඒත් ඊට වඩා දෙයක් වුනොත්?ඔයාගෙ නූනා ඔයාට බනින්නෙ තරහකට නෙවේ..එයා බය ඇති ඔයාට මොනවහරි වෙයි කියලා..ඩොක්ටර් කීව දේ අහලා හොකී වලින් ඈත් වෙනවා නේද ඒක නිසා?

dongpyo : ඉහ්..ඉහ්..මට ඒක කරන්න අමාරුයි නූනා !!

y/n ඩොන්ග්ප්‍යොට ඒ වගේ දෙයක් කීවෙ එයා ඩොන්ග්ප්‍යො ගැන විශේෂ දෙයක් දන්න නිසා..ඒත් එයාට ඒක තාම සේජිට කියන්න බැරි වුණා...

"ඩිං ඩොං !"

y/n : ඔහ්..සේජි වෙන්න ඇති..ඉන්න මම බලන්නම්..

y/n දොර ළගට ගිහින් දොර අරිනවත් එක්කම....

heeseung : y/n !! මගෙ මැණික ???

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now