🔵 what is the matter?

38 15 28
                                    

@university

jungwon : මොකුත් නෑ බන් ! මන් උඹෙන් මොනා හංගන්නද??

hanbin : උඹ ඇඬුවද??? ඇයි ඇස් දෙක රතු වෙලා???? මට ඇත්ත කියහන් වොනී !!!

ඇත්තටම හන්බින් ජන්ග් වොන්ගෙ වෙනසක් දැක්කා..

හන්බින් දිගටම ප්‍රශ්න කරපු නිසා ජන්ග් වොන්ට එයා හිතේ හංගන් ඉන්න දේ හන්බින්ට කියන්නම සිද්ධ වුණා..

jungwon : එයාලා ගියා ගියාමයි අපිට තවම කෝල් එකක්වත් මැසේජ් එකක්වත් දැම්මෙ නෑ..කොහොමද බන් මෙච්චර ළඟින් ආශ්‍රය කරපු යාලුවෙක්ව එහෙම අතාරින්නෙ??මට ඌ නැතුව ගොඩක් පාලුයි බන් !

hanbin : අඩෝ උඹ වද වෙන්න එපා බන් ! උඹට මම ඉන්නවනෙ !! ඌට උඹව අමතක කරන්න පුළුවන් වුනා නම් ඇයි උඹ ඌව මතක් කර කර හූල්ලන්නෙ මෙච්චර ??

කවුරු මොනා කීවත් ජන්ග් වොන්ට සන්වුව අමතක කරන එක ලේසි වැඩක් වුනේ නම් නෑ..

මේ අතරෙ...

@college

y/n : ළමායි !! අද නිවාඩු දෙන දවස නිසා අපි අද හවස පාටි එකක් දාමුද???

saeji : වාව් මරුනෙ !!! ඒක නම් මාර අයිඩියා එකක් y/n !

y/n : පාටි එක අපේ ගෙදර !! ඔන්න හැමෝටම ඉන් වයිට් කරනවා මම අද හවස අපේ ගෙදරට එන්නෝ !

y/nගෙ සද්දෙට මුළු පංතියම නිශ්ශබ්ද වෙලා ගියා..

saeji : ඒ මේ අරූටත් කියන්න වෙයි ! බලන්නකො ඌ ආව වෙලේ ඉඳන් පොත් ටික පෙරලන් මේසෙ උඩ නිදි කනමතයා වගේ !

සේජි එහෙම කීවෙ ජෝගෙ පැත්ත බලාගෙන.ඇත්තටම ජෝ ආව වෙලේ ඉඳන් අර කීවත් වගේ පොත් ටික පෙරලන් මේසෙ උඩ හොඳටම නිදි..

y/n : ම්ම්..ඒ මේ ! එක්ස්කියුස් මී අපේ ෆ්‍රෙශ් මෑන් ජෝ !!

y/n ජෝගෙ මේසෙ ළඟට ගිහින් ජෝට කතා කළා...ඒත් ජෝ නම් නෙවේ රිප්ලයි කළේ..

Saeji : වන් මෝ y/n !!

y/n : ඒහ් !! ජෝ !!! එක්ස්කියුස් මීඊඊඊඊ !!!! නැගිටිනවකො හලෝ මගෙ කට රිදෙනවා කෑගහලා !

ඒ පාර නම් y/nගෙ ධ්වනි තරංගෙ පිට්ච් එක ගොඩක් වැඩියෙන් විහිදුණා..

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now