🔴 problems

37 13 34
                                    

In the morning

@heeseung's house

y/n : ගුඩ් මෝර්නින්ග් ඔප්පා කැටේ !!

heeseung : අම්මෝ අම්මෝ ආදරේ වැඩිද මන්දා !

හීසන්ග් දන්නවා y/n ඔහොම හැසිරෙන්නෙ මොකක් හරි වාසියකට කියලා..

y/n : නූනා කීයටද එන්නෙ?

heeseung : වෙලාවක් කීවෙ නෑ අනේ..! එයා මෙහෙට ආවා කියලා නම් එයාපෝට් එකෙන්..බලමු ඉක්මනට එයි නේ..

හීසුනුයි y/nනුයි ඔය කියව කියව හිටියෙ හීසුන්ග්ගෙ gf ගැන...

මේ වෙද්දි..

@saeji's house

saeji : අනේ ඩොන්ග්ප්‍යො ! මාත් එක්ක තරහ වෙන්න එපා ඉතින් !!

ඩොන්ග්ප්‍යො එදා උදේ ඉඳන් හිටියෙ ලොකු දෙයකට හිත අවුල් කරගෙන නිසා එයා කැමති වුනේ නෑ කාටවත් කතා කරන්න..

saeji : අනේ පැටියෝඕඕ !! සොරී....සොරී...ප්ලීස් !!!

dongpyo : ඕනි නෑ නූනා..මම ළඟදිම යන්නනෙ ඉන්නෙ...

saeji : අනේ පිස්සුද ??? වහගන්න කීවෙ ඔයාගෙ කට !!!

සේජිට ඒ පාර නම් තරහ ගියා...අද නම් සේජිලගෙ ගෙදර තනිකරම අවුල් ජාලයක් වෙලා තිබුනෙ මේ දේවල් නිසා...

ටිකක් දවල් වෙද්දි මේ දේවල් වෙනස්ම අතකට හැරුණා...

@enha dorm

?? : එක්ස්කියුස් මී ?

sunghoon : ඔව් ! ඔයා කව්ද?

?? : මම ආවෙ සන්වුව හම්බෙන්න..එයා ගෙදර ඉන්නවද?මේක එයාලා ඉන්න තැන නෙවේද?

සන්ග් හූන්ලා බලාපොරොත්තු වුන විදියට අර ලියුමෙ අයිතිකාරයා එදා ආපහු එයාලව හම්බෙන්න ආවා..

sunghoon : ඔව්..ඒත් දැන් එයාලා මෙහෙ නෑ..එයාලා දැන් ඉන්නෙ එයාලගෙ ගෙදර..ජැපෑන්වල !

?? : මොකක්?????? වෙන්න බෑ !!

ඒක අහලා එයා ගොඩක් කලබල වුණා..

ටික වෙලාවකින් එයත් සන්සුන් වෙනකන් සන්ග් හූන්ලා ගේ ඇතුළෙන් වාඩි වෙලාම මේ ගැන වැඩි විස්තර කතා කරන්න පටන් ගත්තා...

?? : අනේ ප්ලීස් ! මට එයාලව හම්බ වෙන්න ඕනි..මම ආවෙ එයාලව ගෙදර එක්කන් යන්න..මමයි එයාලගෙ නූනා !!!

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now