⚫ party party

42 15 26
                                    

@heeseung's house

jungwon : ඒහ් ජෝ !! උඹ මෙහෙද???කලින් කියන්න එපෑ පිස්සා !!

hanbin : අනේ මන්දා බන් මුනුත් මහ !!

jo : මොකද්ද හ්‍යුන් වෙලා තියෙන්නෙ ??? මන් ගෙදර හිටියත් වැරදි ඔයාලා එක්ක ආවත් වැරදි !

වොනියි හන්බිනුයි ආපහු එහෙට ආව ගමන් ගියේ ජෝව හම්බෙන්න..

saeji : ජේක් ඔප්ප්ප්ප්ප්පාආආ !! ඔය ඇතීඊඊඊ !!! ඔච්චර කන්නෙ කොහොමද අනේ ?? ඕක බඩක්ද බුල් ඩෝසරයක්ද??

මේ වෙලාවෙ සේජියි ජේකුයි නම් හිටියෙ තවමත් කෑම මේසෙක වාඩි වෙලා..මොකද සේජිට අද නම් ජේක්ගෙන් ගැලවෙන්න හම්බුනේ නෑ..

jake : ඔයා ඔහොම කියද්දි මට තව කන්නමයි හිතෙන්නෙ වස්තුවේ !!

rano : අඩෝ පව් බන් මේ කෙල්ල !!! උඹ ඔච්චර ගිල්ලට මේකි කොහොමද කන්නෙ තෝ වගේ !!

රනෝ ජේක්ට එහෙම කීවෙ ජේක් කන විදියටම ජේක් සේජිගෙ ප්ලේට් එකටත් කෑම බෙදුව නිසා..

jake : ආ දැන් උඹට උඹෙ කෙල්ලට කව්වන්න හොඳයි මම මගේ කෙල්ලට පොඩ්ඩක් වැඩිපුර කන්න කීවාම තමා අවුල නේහ්???

saeji : අයියෝඕඕ !! රණ්ඩු කරන්න එපා දෙයියනේහ් ! මන් කන්නම් මන් කන්නම්...කටවහන් ඔයත් කන්න !

සේජි එහෙම කියන් සලාද කොලයක් අරන් ජේක්ගෙ කටේ එබුවා..නැත්තම් මේ රණ්ඩුව නතර වෙන්නෙ අර ප්ලේට් එකේ තිබුන කුකුල් කකුලකින්..

මේ වෙලාවෙ y/n හිටියෙ ජේ එක්ක..

jay : ඉතින් අන්න එහෙමයි මේ පාර මිෂන් එක අපිට කරන්න තියෙන්නෙ.

y/n : ඕහ් ! හැබැයි ඔයා මට ප්‍රොමිස් වෙන්න ඕනි කිසිම තුවාලයක් කරගන්නෙ නෑ කියලා හරිද??

jay : අහ්..ඒවා නම් මොනාද අනේ..මගේ කෙල්ල ලොකු හොස්පිට්ල් එකක අයිතිකාරියක්නෙ..ඉතින් මම ඕනි තරම් තූවලා කරගන්නම් බය නැතුව.මොකද මම දන්නවනෙ මගේ කෙල්ල මට කවදාවත් මැරෙන්න දෙන්නෑ කියලා...

y/n : අනේ ඔප්පා !! විහිළු නෙවේ !

ජේ තව ටිකක් ඔය ජෝක් එක ඇදන් ගියානම් ඒ ලව් ස්ටෝරි එක සමහර විට එතනින්ම ක්ලෝස්ඩ් වෙන්න තිබුණා..

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now