🟠 Who is j a y ?

60 22 35
                                    

@university

Jay : ජේක් ! රනෝ ! ඔය දෙන්නා පොඩ්ඩක් මෙහෙට එනවලා !!

jake : අදත් මොකක් හරි කොස්සක්ද දන්නෑ...

Rano : මං කිව්වා උඹට අද එන්නැතුව ඉමු කියලා ! ශික් !!

ළගට යන්නත් කලින්ම මේ දෙන්නා නම් ජේට බයේ හිටියෙ..

Jay : මොකද බය වෙලා වගේ??මාව යකෙක් වගේද පේන්නෙ??

jake : [රහසින්] යකෙක් නෙවේ මහසෝනා වගේ ‍!

rano : [රහසින්] කට ‍! කට ! කට !

jay : අද ඉදන් ඔය දෙන්නා තමා අපේ ටීම් එකේ ලීඩර්ස්ලා ! ඊයෙ ලැබුණ දඩුවම දඩුවමක් නෙවේ..ඒක එක ටෙස්ට් එකක් !! ඔය දෙන්නා ටෙස්ට් එක පාස්...

සමහර වෙලාවට ජේ කරන වැඩ නම් ජේටවත් හිතා ගන්න බෑ...

jake : ම්..මොකක් ??

rano : හුවෑ...මට ඇඩෙනවා බං දැන් නම් ‍!!

jay : වෙලාවට ටීම් එක රෙඩි කරගන්න !! ප්‍රැක්ටිස් තව පැයකින් පටන් ගන්නවා..

Jake : හරි සර් !

rano : සර් නම් දෙයියෙක් සර් !!

jay : මේ ඒක නෙවේ...ඔයා හීසන්ග්ගෙ  නෑයෙක්ද ??

ජේ ජේක්ගෙන් හීසන්ග් ගැන ඇහුවෙ අද හීසන්ග් යුනිවර්සිටි ආවෙ නැති නිසා..

jake : නෑයෙක් වගේ තමා..අපි ඉන්නෙ එකම ඩෝම් එකේ..එයා තමා අපේ හ්‍යුන්ගෙ හොදම යාලුවා..

jay : ආහ්..ඒකත් එහෙමද??? හරි හරි..දෙන්නම යන්න දැන් මං කීව විදියට වැඩේ කරන්න..

ජේ ජේක්ට ළං වෙලා හීසන්ග් ගැන තොරතුරු දැන ගන්න තමා ඒ ට්‍රයි කළේ...

ඇත්තටම ජේට මොකටද හීසන්ග්ගෙ තොරතුරු ???

මේ වෙලාවෙ හීසන්ග් හිටියෙ පොලිස් ස්ටේෂන් එකේ....

@police station

?? : හීසන්ග් ! අපි ඊයෙ ඔයාට එව්ව ටික බැලුවද?? දැනට හම්බුනු ඩීටේල්ස් තමා ඒ ! උඹ බය නොවී ඉදහන්කො..මට විශ්වාසයි මේ වඩේ හරියයි කියලා..

heeseung : බැලුවා බං !! එතනට එයා හිටියෙ නෑ...මට මතක විදියට එයාගෙ දකුණු ඇහැට යටින් පොඩි බර්ත් මාක් එකක් තිබුනා...

The hidden secret of a mistake [Enhypen] ☑Où les histoires vivent. Découvrez maintenant