🔴 Vision

48 18 35
                                    

Dongpyo : කාටවත්ම ඇයි මාව විශ්වාස නැත්තෙ?? ඉහ්..ඉහ්..

y/n : එහෙම නෑ මල්ලි බබෝ.. කාට නැතත් මේ y/n නූනට ඔයාව විශ්වාසයි..ඒක නෙවේ පැට්ටෝ..ඔයා දැන් ගොඩක් ඇඬුවනෙ...දැන් ඕක නවත්තන්න...y/n නූනගෙන් හෙඩ් මසාජ් එකක් ඕනිද??

dongpyo : y/n නූනා ! සරංග් හේයෝ...

y/n ඒ වෙලාවෙ කොහොමහරි ඩොන්ග්ප්‍යොගෙ හිත හදලා එයා එක්ක සතුටින් ඉන්න ට්‍රයි කළා..

මේ අතරෙ....

@right side of the sijung road..

☠️ : උඹලට අපිව පරාද කරන්න තියා හිතන්නවත් බෑ..

☠️ : හා..හ්.හහ්..හා..හා !!

beomgyu : මොකද නිකන් සිරික්කියට වගේ හිනා වෙන්නෙ උලමෝ??

බොම්ග්‍යු හිටියෙ ඒ හොරු සෙට් එකෙන්ම වට වෙලා වුනත් කිසි බයක් නැතුව බොම්ග්‍යු නම් ඒ වෙලාවෙ උන්ව විහිළුවකට ගත්තා..

☠️ : හහ් හහ් හා !!!?? උඹලා දැනටමත් පරාදයි !!

boss : ආයිශ් !!!

ඒත් එක්කම උන්ගෙ ලොක්කා ජේට පයින් පාරක් ගැහුවෙ ජේ උට මාංචු දාලා තියෙද්දිමයි...

jay : ආහ් !! අයිසෙ ඔහොම නවතිනවා !! උඹට වෙඩි කන්න ඕනිද???

ඒත් එක්කම වගේ ඒ මනුස්සයා ජේගෙන් බේරිලා පැනලා යන්න හැදුවෙ හරියට ලොකුම ලොකු දාමරිකයෙක්ගෙ වගේ හිනාවක් දාලා..

Beomgyu : ආයිශ් !!! ඉඳා උඹලට !!

ඒ අතරෙ බොම්ග්‍යු අර බොම්ග්‍යුගෙ වටේ වටවෙලා හිටිය සෙට් එකට එතන තිබුනු ලොකු ටයර් එකකින් ගැහුවෙ ඒ සේරලාම පෝළිමට බිම වැටිලා යන්න කියලා හිතන්..

jay : බොම්ග්‍යු ! අරූව ෆලෝ කරහන් !!

ඒ ගමන්ම වගේ බොම්ග්‍යුයි තව  ඔෆිසර්ස්ලා දෙතුන් දෙනෙකුයි අර මාංචු පිටින් පැනලා ගිය උන්ගෙ ලොක්කගෙ පස්සෙන් පැන්නුවා...

ඌට වැඩි දුරක් යන්න ලැබුනෙ නෑ..මොකද කාටවත් බොම්ග්‍යු එක්ක දුවලා බේරිලා නම් යන්න බෑ..

ඒ අතරෙ ජේයි අනික් කට්ටියයි  එතන බිම වැටිලා හිටිය උන්ගෙ සෙට් එකේ අනික් අයව අල්ලන් උන්ටත් මාංචු දැම්මා..

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now