⚪ halloween wave

77 26 42
                                    

saeji : ඒ හලෝ ඔයාට පුළුවන් නම් අද මාත් එක්ක යමු හවස? ඔන්නි කොස්ටියුම්ස් දෙක හදලා ඇති !!

y/n : හරි හරි !! ඒකෙන් දැන් වැඩක් නෑනෙ !! කටවහන් ඔය වැඩේ කරහන් !!

y/n සේජි එක්ක තාමත් ග්‍රවුන්ඩ් එකේ...

?? : නූනා ආව් !!! දැන් ඇති !?

y/n : ඒක තමා මාත් කියන්න ගියේ !! ඔයා හොද සිහියෙන් නේද ඉන්නෙ සේජියෝ ?? අර පොඩි එකාට රිදෙනවා ඇති !!

saeji : ආහ්...! රිදෙන්න නෙවේ තියෙන්නෙ මේ කරගන්න වැඩවලට !! දවස් දෙකක් නිදහසේ හිටියොත් අනික් දවසට මේ වදකාරයා මොනාමහරි කරගන්නවා !!

?? : අනේ මේ නූනා !! මං හිතලා කරගත්තෙ නෑනෙ !! ආහ්..

y/n : හෝව්..හෝව්..හෝව්...දැන් ඔය නූනයි මල්ලියි ඔතන කෙළගන්නද හදන්නෙ?? ඩොන්ප්‍යො !! !! ඇත්තටම මේ මොකද්ද කරගත්තෙ ?

දැන් ඔය නූනයි මල්ලියි ඔතන කෙළගන්නද හදන්නෙ?? ඩොන්ප්‍යො !! !! ඇත්තටම මේ මොකද්ද කරගත්තෙ ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ ඩොන්ග්ප්‍යෝ.....සේජිගෙ මල්ලි...සේජිට ඉන්නෙ ඔන්නියෙකුයි මල්ලියෙකුයි...සේජිගෙ නූනා ලොකු ඩිසයිග්නින් කම්පැනි එහෙක අයිතිකාරයෙක්..ඒක නිසා මේ පාර y/n එයාගෙයි නිකීගෙයි හැලොවින් කිට් දෙක හදන්න දුන්නෙ එයාට..

y/n ග්‍රවුන්ඩ් එකට එද්දි සේජි හිටියෙ එයාගෙ මල්ලිගෙ නළලෙ බාම් ගාන ගමන්..

dongpyo : කොහෙද  යන ගෙම්බෙක් මැච් එක මැද්දට පැනලා සර්කස් පෙන්නන්න හැදුවනෙ..ඌව බේරන්න ගිහින් එහා පැත්තෙ හිටපු එකාගෙ හොකී පිත්ත ඇවිත් මගේ ඔලුවට සම්ප්‍රාප්ත වුණා..

කොල්ලා වැඩ්ඩා වගේ කියෙව්වට එයා ඒ වෙලාවෙ හිටියෙ මාර වේදනාවකින්..ඒ තුවාල වුන නිසා නෙවේ..හොකී මැච් එක පැරදුන නිසා..

y/n : ඕහ්..තව විනාඩි දහයක් විතර තියෙන්නෙ... පොඩ්ඩක් ඉවසලා ඉන්න...

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now