🔴 together

33 13 10
                                    

president : ඔම්මා? ඔම්මා ඔයාලා ළඟ හිටිය නම් මම ඔයාලව වෙන් කරන්නෑනෙ මෙහෙම..ඔම්මා ඔයාලව දාලා ගියෙත් මේ දුෂ්ට මිනිස්සු වගයක් කරපු වැඩක් නිසා..

yujin : දුක් වෙන්න එපා මල්ලිලා..! අපිට අප්පා හරි ඉන්නවනෙ..

ටික වෙලාවක් යනකන් එයාලා දිගටම කළේ විස්තර කතා කරපු එක..

president : ජේ ! ඔයයි ඔයාගෙ අනික් ඔෆිසරුයි අද ඉඳන් මගේ ගාඩ්ස්ලා වෙන්න ඕනි.ඒක තමා මම ඔයාලට මේ වෙනුවෙන් දෙන ගිෆ්ට් එක..මගේ සේවකයො විදියට නෙවේ ඔයාලට පුළුවන් මගේ පවුලෙම අය වගේ ජීවත් වෙන්න..

jay : ඒත් සර් ! අපි මේක තෑගි බලන් කළේ නෑ...

president : මම දන්නවා ජේ ! ඒත් ඔයාලා මට මේ ගෙනත් දුන්නෙ මගේ ජීවිතේ...ඒ වෙනුවෙන් මේ දේවල් භාර ගන්න..

ඇත්තටම ජනාධිපතිතුමාගෙ කීම නිසාම ජේලට එදා ඉඳන් ජනාධිපති ආරක්ෂක තනතුරු ලැබුණා..ඒකත් විශේෂ විදියකට..

yujin : අප්පා..මට ඔයාට අඳුන්නලා දෙන්න කෙනෙක් ඉන්නවා..

president : අහ් ? ඒ කව්ද යූජින්?

yujin : ඒත් අප්පා..ඔයා මගේ චොයිස් එකට අකමැති වෙන්න නම් එපා..එයාව මට ගොඩක් වටිනවා..

president : මොකද්ද මගෙ කෙල්ල මෙච්චර රස කර කර කියන්නෙ මේ?

යූජින් හිටියෙ ටිකක් බය වෙලා.මොකද මේක ජනාධිපතිතුමාට එයාගෙ අනාගත පුතාව හම්බෙන පළවෙනි වතාවනෙ...

yujin : ඔප්පා !

යූජින් ජනාධිපතිතුමාට අඳුන්නලා දෙනකන් මග බලන් හිටපු හීසුන්ග් දැන් තමයි ෆේස් ටු ෆේස් ජනාධිපතිතුමාව මීට් වුනේ..

yujin : අප්පා.. මේ ඉන්නෙ මගෙ boy friend හීසුන්ග් ඔප්පා...

president : වට් ?? බෝයි ෆ්‍රෙන්ඩ් !?

ජනාධිපතිතුමා එහෙම කීවෙ ටිකක් සැරෙන්...

yujin : අප්පා..එයා ගොඩක් හොඳ කෙනෙක්..මම අමාරුවෙ වැටිලා ඉද්දි එයා මට ගොඩක් උදව් කළා.ඒ වගේම මම එයාට ගොඩක් ආදරෙයි...

president : යූජින්....සොරි !! මේ දේට මට මොකුත් කියන්න බෑ..

heeseung : සමා වෙන්න ජනාධිපතිතුමා ! මම ඔයාගෙ දුවට ඇත්තටම ආදරෙයි.මම එයාට ආදරය කළේ එයා ජනාධිපතිතුමාගෙ දුව කියලා නොදැන..ඔබ තුමා මේකට අකමැති නම් මම උත්සහ කරන්නම් මගෙ හිත හදාගන්න.

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now