🟣 missions

49 20 19
                                    

@enha dorm

Wonie : සන්වු !! දැන් ඇති බං ඔය !!? උඹට අසනීප වෙන්නද ඕනි බොරුවට අඩලා???

sunoo : අනේ බ‍ං !! මට ගොඩක් බයයි...නිකී කතා කළේ ඒ තරම් හොදින් නෙවෙයි ! එයාට කරදරයක් වුනොත්???

jake : මේ මේ පොඩි එවුන් දෙන්නා !! ඕවා තියා ගන්න එපා මෙතන හරිද !!? උඹලගෙ ඩර්ටි මයින්ඩ්ස් නිසා තමා මේ සේරම !! ජස්ට් ශට් අප් ඇන්ඩ් කාම් ඩවුන් !

මේ තුන්දෙනා සාලෙ මැද්දට වෙලා තවම නිකී ගැන කතා කර කර හිටියෙ ලොකු බයක් සැකක් හිතේ තියාගෙන...

wonyoung : මල්ලිලා !! මං ආවා...ඔයාලා ඇතුළෙද??

ඒත් එක්කම වොන්‍යොන්ග් එහාට ආවෙ සන්ග් හූන්ගෙන් මේ සේරම දේවල් දැන ගත්තු ගමන්මයි...

wonie : ආහ් නූනා??

jake : ආ හලෝ....අපේ අනාගත නූනා පොඩ්ඩ !

wonyoung : අනාව්...සන්වු පැටියෝ..අඩන්න එපා...සන්ග් හූන් හ්‍යුනුයි හීසන්ග් හ්‍යුනුයි මගේ  ඔප්පයි අනිවාරෙන් නිකීව හොයන් එයි..ඔයා බය වෙන්න එපා...අපි ඉන්නවනෙ ඔයාලට !

වොන්‍යොන්ග් ගේ ඇතුළට ආපු ගමන් ගියේ සාලෙ මැද සෝෆා එකේ වාඩි වෙලා හොටු පෙරන් අඬ අඬ හිටිය සන්වු ළගට...

wonie : කියලා වැඩක් නූනා !! මූ අහන්නෑනෙ !?

jake : දැන් අහයි..! නේද නූනා ???

sunoo : අනේහ් වොන්‍යොන්ග් නූනා ! මගෙ මල්ලි ???

wonyoung : හරි පැටියෝ.... බය නොවී ඉන්න... අපි ටිකක් වෙකා බලමු... හ්‍යුන්ලා ගියානෙ ??

ඒ පැත්තෙ දැන් තත්වෙ එහෙම වෙද්දි පොලිස් ස්ටේෂන් එකේ දැන් තත්වෙ වෙනම එකක්...

@police station

jay : y/n කියන ගෑනු ළමයව ඔයාලා කලින් දන්නවද?

sunghoon : y/n කියන්නෙ  නිකීගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් !!

beomgyu : ඕහ් ! එහෙනම් වැඩේ ගොඩ !!

jay : අපි කලින් ඉදන් හීසන්ග්ගෙ කේස් එකට නෝට් කරගත්තෙ එයාව..ඒත් දැන් මිසින්ග් වෙලා ඉන්නෙ නිකී...ඒ කියන්නෙ y/nගෙ යාලුවා..උන් ක්ඩ්නැප් කරන්න ප්ලෑන් කරලා තිබ්බෙ ගර්ල් කෙනෙක්ව වෙලත් උන් මොකටද මේ පාර බෝයි කෙනෙක්ව කිඩ්නැප් කරලා කප්පම් ඉල්ලන්නෙ ඒ විදියට????

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now