1

197 22 95
                                    

බීප් බීප් බීප් බීප්

I.N - කවුද අනේ මේ උදේ පාන්දර වද දෙන්නෙ 😴 නිදා ගන්නත් නෑ මෙතන

Knock knock

ඒපාර දොරත් කඩනවා 😒

ජොන්ගින් ආපු එකාගේ පරම්පරාවටම හෙන ප්‍රාර්ථනා කරනගමන් දොර අරිද්දිම

යාආආආආආආආආආආආඅ ජොන්ගින් තාම පිජාම එක පිටින් මොන මගුලක් කරනවද ? බලනවා මම කොච්චර වෙලා මෙතන හිටන් හිටියද ? තව පැය බාගයයි තියෙන්නෙ ? ඉක්මනට ගිහින් ලෑස්ති වෙනවාආආආආ! 😠

එකපාරටම කඩා ගෙන බිදාගෙන ඇවිල්ලා කියවපු කියවිල්ල මොලේට තාම හරියට ගියේ නැති ජොන්ගින් නිදි මතේම තාම බලං ඉන්නවා. මේක දැකපු බොම්ජු ට රෝහිනිත්  ආවේස් උනා.

පිස්සුද මනුස්සයෝ ඔතන හිටන් ඉන්නෙ  ගොබ්බයෙක් වගේ ගිහින් ලෑස්ති වෙනවා අපි පරක්කුයි 

IN- ................................

Beomgjyu- ඉතින් යනවාකෝඕඕඕඕඔ 

කොහොමහරි බොම්ජුගේ කට හින්දම දෙන්නම් ස්කූල් ගියා. ඒත් විනාඩි 20 පරක්කුයි .ඒත් ඕක උනු පලවෙනි වතාව නෙමේ.


Beomgjyu- දැන් හරිනේ ඕක කරගන්නනෙ ලෑස්ති වෙන්න කිව්වම මෙතන ගල් පිලිම සෙල්ලම කරන්න ගත්තේ

IN- හරි හරි අනේ ඕක උනු පලවෙනි වතාව නෙමේනෙ. වෙනදා වගේම ස්කූල් ඉවර වෙලා පැය දෙකක් ඉන්න කියයි. ඕක මොකක්ද 

Beomgjyu- හරි දැන් කියනවා බලන්න අද මොකක්ද කියන බොරුව ?

IN- ට්‍රැෆික් එක

Beomgjyu- ඕක  100 පාරක් කියලා තියෙනවා

IN- ඔම්මට අසනීප උන හින්දා එන්න පරක්කු උනා

Beomgyu- මේ දවස් ටිකේ ජීවත් උනෙත් ඔය බොරුවෙන්නෙ හරකෝ

 IN- අප්පට අසනීප නිසා පරක්කු උනා

Beomgjyu- ගිය මාසෙම ඇද්දේ ඕකෙන්නේ

IN- ගෙදරින් එනකොට කලන්තේ දැම්මා නැත්තම් පාරෙ යනකොට මෝහිනි හම්බ උනා.

Beomgjyu- මගෙන් කුනුහරප අහගන්නේ නැතුව පලයං. අර කලන්තේ කතාව හොදයි. උබ නේ පරක්කු ඒ හින්දා උබම අහපම්.

Pregnant at 14Where stories live. Discover now