3

55 16 83
                                    

ජොන්ගින් ඉක්මනට එයාගෙ clz එකට ගියා . එයා යනකොටම දැක්කෙ කන්න වගේ බලන් ඉන්න බොම්ජුව

Beomgyu- තවුසේ කොහෙද ගියේ කියනවා බලනවා දැන් වෙලාව. මං කොච්චර වෙලා බලම් හිටියද

IN- හරි හරිමං කොහොමහරි පහට කලින් ආවනේ

Beomgyu- මේ ගෝත පැරියෝ පහට කලින් කොහෙද හොදට බලනවා  watch එක් දිහා
වෙලාව 6.30 හමාරයි. හියුන්ජින් කියන්න හැදුවෙත් දැන් ගිහින් වැඩක් නෑ වෙලාව ඉවරයි මාත් එක්ක යමු කියන්න ඒත් මොලේ අමාරුවනේ..........

IN- මෙච්චර වෙලා ගිහින් ඒත් කොහොමද

Beomgyu- තවුසේ මොනාද කරන්නෙ කියන්න දන්නේ මමද දැන්. ඒයි තවුසෙ මොකද මේ නාලා ඇයි ගෙදර යනකම් ඉවසන්න බැරි උනාද

IN- මේ මේ.......... wash room එකේ ටැප් එක ගැලඋනා

Beomgyu- මේ මං තෝට ටිවුශන් කරන්නම් මේ weekend එකේ  පුළුවන්නේ

IN- ටිවුශන් කරන්න. මේ මට ඒකත් තෝ?

Beomgyu- ඔව්. තොට තාම හරියට බොරුවක් කියාගන්න තේරෙන්නෑනෙ.  මල්ලි බය වෙන්න එපා ඒක මං තොට උගන්නන්නම්. දැන් කියනවා බලන්න කොහෙද ගියේ මොකද උනේ සියලුම විස්තර සමිස්තරාත්මකව!

IN- මං කිව්වේ ඉතිම්

Beomgyu- අර washroom කතාව ද ? මේ අහනවා මං තමුන් එන්න කලින් හිටියෙත් wash room එකේ ම තමා. එතන කිසිම ටැප් එකක් ගැලවිලා තිබුණෙ නෑ. අනිත් එක තෝ කවදද washroom  ගියේ.  තමුන් දන්නවද  washroom  එක තියෙන තැනවත් ආ?

IN- මං දන්නවා එ ඒක ...... තියෙන්නෙ..... මේ.... ම....... අර lab එක තියෙන building එකට එහා පැත්තෙනේ නේ

Beomgyu- එතකොට තෝ එතෙන්ට ගිහින් තියෙන්නවද

IN- ඔ...ඔව්

Beomgyu- හරක් පැටියෝ ඒක girls washroom  එක

IN- 😶

Beomgyu- මෙතන මගේ ගෑස් නග්ගන්නැතුව කියනවාආආආආආආආ!

IN- යා බලන්න වෙලාව අපි ගෙදර යනගමන් කතා කරමු නේ ... හිහි

Beomgyu- හරි. කෝ ගන්නවා බෑග් එක. දැන් එනවා යන්න

දෙන්නම කොහොමහරි බස් එකකට නැග්ගා. දෙන්නම එක සීට් එකක ඉඳ ගත්තා විතරයි. බොම්ජු ප්‍රශ්න පත්තරේ දිග ඇරියා.

Beomgyu- හරි දැන් කියනවා මොකද උනේ

IN- මේ මේ ..... ආ මේ ඒක නෙමේ සූබින් හියුන් මොනාද කිව්වෙ හියුන් ඔයාට propose වත් කරාද  ආ කියනවා

Beomgyu- යා පිස්සුද එහෙම දෙයක් නෙමෙ.

IN- එහෙනම් ....

Beomgyu- මට දැන් නිදිමතයි. මං නිදා ගන්නවා බහින කොට මට කතා කරනවා

කොහොමහරි කරලා ජොන්ග් ඉන් කතාව වෙනස් කරා.මේ අතරේ තවත් තැනක




Hyunjin ' s house............

HJ- kkami ඔයා මං නැතුව පාළුවෙන් ද හිටියේ . Sorry kkami ආයේ එහෙම වෙන්න දෙන්නේ නෑ මං . හොද වෙලාවට ජොන් ඉන් ඔයාව දැක්කෙ.
ඒත් එයා ගෙදර ගිහින් ද දන්නෑ. මට එයාගෙන් number එක ඉල්ලගන්නවත් බැරි උනානෙ.

To be continued.........

ගොඩ කාලෙකින් නේ
Sorry පරක්කු උනාට









Pregnant at 14Where stories live. Discover now