9

42 12 76
                                    

Beomgjyu- ජොන්ග් ඉනාආආආඅහ් මේ දොර අරිනවකෝ ඕයි. අද trip එක යන දවස මනුස්සයෝ. අදවත් කලින් ගියෙ නැත්තම් අර මිනිහා අපිව දාලා යයි. දොර අරිනවකො ඕයි.

?- බොම්ජුආහ්

Beomgjyu- මොකක් යොන්ග් සන් ආන්ටි. මේ මොකක්ද යකෝ මං තාම නිදිද. යොන්ග් සන් ආන්ටි ගෙදර ඇවිත්. 

Yong San- අනේ බොම්ජුආහ් මේක හීනයක් නෙමෙ ලමයෝ. 

Beomgjyu- ආන්ටි මෙහේ?

Yong san- මං ගෙදර එන්නැතුව කොහෙ එන්නද

Beomgjyu- හරි ඒත් හදිසියෙම

Yong san- ආ අනිද්දා ‍යුන් සූ එනවා කිව්වා

Beomgjyu- මොකක් යුන් සූ

Yong san- ඔව් ඒත් මට අනිද්ද වෙනකම් ඉන්න බෑ. මං අද හවස යනවා

Beomgjyu- ඕ එහෙමද

Yong san- ඒත් ඇයි මේ දොර ලග හිටගෙන

Beomgjyu- මොනවා කරන්නද ඇන්ටි හැමදාම මේ මනුස්සයා ඔහොම්මමයි. හැමදාම අර ලී නෝ කාරයාගෙන් බැනුම් අහනවා. අද අපේ project එකකට trip එකක් යනවා. උදේ 6.30 වෙනකොට ඇවිල්ලා ඉන්න කිව්වෙ දැන් 6.30 කෑලිත් නෑ.

Yong san- අම්මො බොම්ජුආහ් ඔය දෙන්නනම්.  කොමාවො බොම්ජුයාහ්. ඉන්න මං ලග extra key එකක් තියෙනවා.

යොන්ග් සන් කියන්නෙ ජොන්ග් ඉන්ගෙ ඔම්මා. ඇත්තටම ජොන්ග් ඉන් ගෙ parents ලා ගෙදර එන්නෙ අවුරුද්දකට හතර පාරක් වගේ. ඒකත් වැඩි හරියක් ජොන්ග් ඉන්ගෙ ඔම්මා. යුන් සූ කියන්නෙ ජොන්ග් ඉන්ගෙ twin. යුන් සූ විනාඩියකට බාලයි. ඒත් යුන් සූ ඉන්නෙ ජොන්ග් ඉන්ගෙ නූන වගේ. යුන් සූ පොඩ්ඩක්වත් කැමති නෑ ජොන්ග් ඉන්ට ඔප්පා කියන්න. ඒ වගේම යුන් සූ ජොන්ග් ඉන්ට කියලා තියෙන්නෙ එයාට නූනා කියන්න කියලා. යුන් සූ හරියට කොල්ලෙක් වගේ. යුන් සූ ජොන්ග් ඉන් ගෙ අනිත් පැත්ත. මේ දෙන්නා ස්කූල් යන කාලෙ හරියට කපල් එක වගේ. උදේට තුන් දෙනාම ස්කූල් යනකොට යුන් සූ බොම්ජුගෙයි ජොන්ග් ඉන්ගෙයි කරට අත දාගෙනයි යන්නෙ. ඒ වගේම වෙලාවකට යුන් සූ ජොන්ග් ඉන්ට කවනවා. ජොන්ග් ඉන්ව මිරිකනවා ( ඕං බලන්න ඉතිම් ඔයලා හිතන එව්වා වෙන මොනවත් නෙමේ චීක්ස් මිරිකන්නෙ🌝). ජොන්ග් ඉන්ගෙ හැම වැඩකටම උදව් කරනවා. ජොන්ග් ඉන්ගේ ඔලුව අත ගානවා. ජොන්ග් ඉන් හින්දා වලි දාගන්නවා. යුන් සූ ජොන්ග් ඉන්ව ලමයෙක් වගේ බලාගත්තෙ. යුන් සූ බොම්ජුටත් වෙනසක් කරේ නෑ හැබැයි උන් දෙන්නා වෙනස් ම විදිහක්. යුන් සූයි බොම්ජුයි කියන්නෙ බෙස්ටයි බෙස්ටියි. ජොන්ග් ඉන්ගේ අප්පා ජොන්ග් ඉන්වයි යුන් සූ වයි canada යවන්න හැදුවේ මොකද ජොන්ග් ඉන්ගෙ අප්පා එහෙ ගොඩක් ප්‍රසිද්ධ businessman කෙනෙක්. ඒත් ජොන්ග් ඉන්ට ඔම්මවයි බොම්ජුවයි දාල යන්න බෑ කියපු නිසා යුන් සූ විතරයි ගියේ.

Pregnant at 14Where stories live. Discover now