17

20 8 62
                                    

කලින් එව්ව මතකත් නැතුව ඇති නේත 🙂 පොම්ඩක් බම්ලලා ආවට කමක් නෑ 

Meanwhile in gotha patiyo denna 👇💀

බොම්ග්‍යු ෆෝන් එකත් උඩට අල්ලන් සිග්නල් හොය හොය ඇවිදිනවා. මේ අතරේ ඉයනි වටේම තියෙන සිරි නරබ නරබ බොම්ග්‍යු ගේ පිටිපස්සෙන් කට වහගෙන එනවා. ඔහොම එක පාරටම එද්දි එක පාරටම සිග්නල් එනවා. මේක දැකපු බොම්ග්‍යු සතුට වැඩි කමට උඩ පැන පැන dance කරන්න ගන්නවා. අනේ ඉතිම් අර කිරි සප්පයා පිටිපස්සට වෙලා කට වහන් ඉන්නවා. එයාට බොම්ග්‍යු කටවහගෙන පිටිපස්සට වෙලා ඉන්න කියපු හින්දා ඉතිම් හැගීමක් දැනීමක් නැතුව ඉන්නවා. යුන් සූ කියන්නෙ ඉයෙනිගේ නූනා වෙලත් උට වැලිකැටේක උනන්දුවක් නෑ. ඒත් බොම්ග්‍යු උගෙ නූන වගේ වැඩේට බැහැලා

Beomgjyu- මමා අයි මේඩ් ඉට් ! ඉයෙනා මගේ වැස්තුවෑ අපි ඒක කොරා. ගිම්මෙ ගිම්මෙ මෝ රොල්ලින් රොල්ලින්ග් රොල්ලින් යේහ් 

සතුට වැඩි කමට ඔහොම විකාර කර කර පිටිපස්සට උඩ පැන පැන ඉන්න කොටම

Beomgjyu- ඉයෙන් ආආආආආආආආආආආආඅහ්

දඩබඩස් 💥💣 වලකට වැටුනා පින්වතුනී🙂. උඩ පැන්නොත් බිම වැටෙයි කියන්නෙ ඕකට තමා.

Beomgjyu- කව්ත යකෝ පාර මැද්දේ ලැට් වලවල් කැපුවෙ මෙහෙමෙ ගියොත් මට මේ කැලෙන් යන්න වෙන්නෙ අබාදිත විදිහට. ඊට කලින් පන පිටින් හිටියොත් ලොකු දෙයක්. අබාදිතයෙක් උනාට පස්සෙ හමුදාවෙවත් කියන්න බැරි යෑ. තෝ මොකද ඔය කොරන්නෙ? යකෙක් ගහලා වගේ බලන් ඉන්න නැතුව වරෙන්කො. උදව් කරපන් මට

ඉයෙනි වල ලගට ඇවිත් අතින් සයින් කරනවා එහාට වෙන්න කියලා. ඒත් බොම්ග්‍යුට ඒක තේරෙන්නෑ

Beomgjyu- උබ මොකත ඔය කොරම්නේ. ආ මට තේරුනා I'm sry next next next. Miananda next next next. sry but next උබර් දැන් ඔය මට Itzy swipe නටලා පෙන්නන්නෙ. 

ඉයෙනි තාමත් අතින් සයින් කරනවා ඒ අස්සෙ අරු සින්දුවක් කියනවා.

Beomgjyu- ආනෙ මුට ඒකත් පුලුවන්. හැබැයි දැන් උබ මට උදව් කරොත් මං උබට ඕකට අනිවාර්යයෙන් තෑග්ගක් දෙනව මයෙඅම්ම.ඒ හින්දා වරෙන්

කරන්න දෙයක් නැති කමට ඉයෙනි අඩි දෙකක් තුනක් පස්සට ගිහින් අයේ දුවගෙන ඇවිත් වලට පනින්නෙ බොම්ග්‍යුට ඩිප්‍රෙශන් තත්වය ලගා කරමින්

Beomgjyu- අඩේ නැගිටපන් ගෑනියේ දැන් නම් ගෙදෙට්ට මිනිය හොයා ගන්න පුලුවන් ගානට තිබ්බොත් ඇති. ඇයි මයෙ අම්මේ උබ ත් මේකට පැන්නෙ. තෝ හිතුවද මං මේ ආසවට වලේ බුදියන් ඉන්නවා කියලා. උබර්ට උදව් කරන්න කිව්වම අම්මගේ රෙද්ද බලන්න ද මේ හුචක්කුවට පැන්නෙ

ඒත් ඉයෙනි කතා කරේ නෑ.

Beomgjyu- උබේ කටේ හාල්ද. කට ඇරලා කතා කරපම් වස්තුවෑ.

IN- ඉතින් ඔයානෙ මට කතා කරන්න එපා කිව්වෙ

Beomgjyu- අම්මගෙ රෙද්දක් කියවනවා. කව්ද දැන් එහෙම කිව්වෙ

IN- ඇයි උබනේ කිව්වෙ කට වහගෙන පිටිපස්සෙන් එන්න කිව්වෙ

 Beomgjyu- 🙂👍 I can feel the DePrESsiOn. එහෙනම් ඇයි උබ මේතෙන්ට පැන්නෙ මොන මගුලකටද නූලක්වත් අරන් දාලා මාව ගොඩ ගන්නැතුව.

IN- උබ එහෙම එකක් කිව්ව වැයි උබෙ කිව්වෙ වරෙන් ඇවිත් උදව් කරපන් කියලා විතරනේහ්. අනිත් එක උබ කිව්වෙ උබෙ පිටිපස්සෙන් ඉන්න කියලා

Beomgjyu- අම්මගෙ රෙද්දක් කතා කරනවා. දැන් ඉදපම් කොටියෙක්වත් ඇවිත් රූම් අදිනකම්. මං මෙතනින් ගිය ගමන් අම්මපා suicide කරගන්නවා. උබත් එක්ක එක තප්පරයක් ඉන්නෑ. මට උබත් එක්ක ඉදලා ඇති වෙලා තියෙන්නෙ

IN- ඉදපම් මං තොගෙ මිනියට පොල් ගහනවා

5 minutes later

Beomgjyu- අනේ ඉයෙනා උබර් ඉන්නවා නේත වස්තුඈ මාව දාලා යන්න එපාහ් හරිද. මෙ කට්ට කරුවලේ මාව මෝහිනි නූනවත් අඩගහන් ගියොත්

ඉයෙනා මේ පාලු මූසල ගතිය යන්නත් එක්ක නග්ගලා ගම්මුකො පැල් කවියක්වත් 

IN- කැහ් කැහ් තන්ඩලේ දෙන්නා හපුතලේ යනවා හූනට කන්න බෑ බතලේ ගල කන්ද අපි කෝච්චියෙ සින්දු කියන්නට යනවා සිරිමත් මගෙ සකි මින්හොගෙ ලමයෙකි නුවනක් නැත්තෙකි වැඩටත් බල්ලෙකි

Beomgjyu- ඒ අඩෝ කුනුහරප කිව්වම හොල්මන් නැති වෙනවලු නේද 🙂 හු$#% කැ%#^ බේ$&#%

ඒ පාර මූ කුනුහරප කියන්නත් පටන් අරු අරහේ රචනා කියනවනවා මූ මෙහේ අම්මලා අමතනවා. මේක මොකෙක් හරි අහන් ඉන්නවා නම් අම්මපා උගෙ මිනියවත් හොයා ගන්න බැරි වෙනවා


To be continued........................ 

Bye 💀











Pregnant at 14Where stories live. Discover now