13

48 14 65
                                    

කස්ටිය soogyu ඩබල ව හොයන් යද්දි ඉතිම් ඒ ඩබල තාමත් පෙම් ජවනිකාවේ 🙂

Felix- කොහොමත.......................කොහොමත මේවා බලන්නෙ 🙂🤧

Han- ඔවාලා හැමෝම මෙහෙම ඉදලා මට චැලේන්ජ් කරම්න නේත හදන්නෙ😑

IN- බොම්ජුවා ලව් ලව් කිව්වට මං මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ අපේ හාමුදුරුවනේ 🙂

HJ- මූ මං හිතුවට වඩා ෆාස්ට් නේ යකෝ. කමල්ලෑ මාත් කොරලම පෙන්නන්නම්

Soogyu කපල් එකට නිකම් දිවියලෝකෙ ඉදම් සූ එකට කඩා පාත් උනා වගේ ෆීලින් එකක් ආවා.දෙන්නම ඇස් ඇරලා බලනකොට උගෙ අප්පගෙ සත්තු වත්තම එතන ලැගලා. එතකොට තමා ඩබලට සීන් එක තේරුනේ. දෙන්නම බයවෙලා බංකුවෙන් පනින කොටම මුලින්ම සූබින් පැන්න හින්දා බංකුවේ අනිත් පැත්ත උඩ ගියා. බොම්ජු කොල්ලට ෆ්‍රී රෝලර් කෝස්‍ටර් experience එකක් සෙට් උනා. 

Beomgjyu- අඩෝ සක්කරයාට වැරදිලා මං වගේ අපාගාමියෙක් දිවිය ලෝකෙටවත් ගම්නවද🙂 ආනෙ මගෙ සත්තු ටික බලාගෙන ඉන්නවා. දුකේ බෑ. සූබින් හියුන් ඊලග ආත්මේ මං අනිවාර්යයෙන් ඔයාව හොයන් එනවා. එතකම් සතුටින් ඉන්නකෝ හොදේ 🙂 ජොන්ග් ඉනාහ් අනේ මයේ ඩොල්පින් පැටියා ආදරෙයි බොක්ක. මං පුලුවනුනොත් උබේ පදිංචියත් මෙහාට හරවගන්නවා. අනේ මල් බොකි හියුන් මගෙ අවසාන මොහෙතෙත් පොටෝ ගන්නවා. මාව මතක් වෙම්න වෙන්නැති. මං ලස්සනට ඉන්නවද දම්නෑ. අනේ හැනී හියුන් අඩනවා නේත ආදරෙයි හියුන් පන. ජිනේ හියුන් පුලුවන්නම් මගේ බොක්කත් එක්ක ඉම්න හොදේ ආදරෙයි. 

පොඩ්ඩක් ඉදාම් ඇයි මං ආයෙ පල්ලෙහාට යන්නෙ. අම්මට සිරි යමයා කේලම කියලත දන්නෑ. පලයන් යමයෝ යන්න.බේසිකයා මාව අතඇරපම්. මට දිවිය ලෝකෙ යන්න ඕනෙ. 

Meanwhile in පහල ජීවීයෝ👇🙂

Felix- අම්මට සිරි කල්ප ගානාවකින් යෙදෙන අනර්ග අවස්තාවක්. පෝන් එක දීපන් වීඩියො කරම්න. මේ සැරේ බෙස්ට් ටික්ටොක් චැනල් එක මගේ මගේ තමා 😌

IN- ඉදකිම්වත් හිපාටුවා තනියම ආතල් ගන්නවා. කිව්වනම් මාත් එනවනේ 😒

Han- හානේ වල්ගා තරුවක්. මින්හොයාත් හිටියනම් මේක බලන්න. අනේ මට බෑ මං තරායි මින්හොයා එක්ක හූම්

Pregnant at 14Where stories live. Discover now