14

52 16 140
                                    

මේ අතරේ අපේ මිනයා

ඌ ඔහේ ඇවිදගෙන යනවා. මේ යනගමන් තියෙන ගහකට පයින් ගැහුවා

Seungmin- ආආආආආආආව්

හිතුවට වඩා ඒක සන්ග්මින්ට ‍රිදුනා. ඒකට එයාගෙ කකුල ඩැමේජ් උනා 🙂

Seungmin- ඇයි මටම මෙහෙම වෙන්නෙ මගුල

ඒ වෙලාවෙ ටිකක් හවස් වෙලා තිබුනේ. හැමෝම සන්ග්මින්ව හොයන ගමන් හිටියෙ. ඔහොම ඉන්න අතරේ එක පාරම එතෙන්ට කෙනෙක් ආවා

Seungmin- ඔයා?

?- ඔව් මම තමා

Seungmin- ඒත් කොහොමද

?- ඇයි මට බැරිද?. මොකද ඔයා ඔය බිම ඉදන් ඉන්නේ.පොඩ්ඩක් ඉන්න ඔයාට තුවාල වෙලානේ

Seungmin- ඒයි මාව අල්ලන්න එපා

?- මම මේ වෙලාවෙ ඔයාගෙ ටීච. ඒ හින්දා ඔයා මේක මගේ අනක් කියලා හිතා ගන්න

Seungmin- ඒත්....

සන්ග්මින් මොනාත් කියන්න කලින් ඒ ආපු කෙනා එයාව වඩා ගෙන අරන් ගියා. හැබැයි වෙන පැත්තකට

Seungmin- ඒයි මේ යන්නෙ අනිත් පැත්තට. මං ආවෙ මෙහෙන් නෙමේ

?- මං දන්නවා

Seungmin- එහෙනම් මොනාද මේ කරන්නෙ

?- මං කරන්නෙ හරි දේ

Seungmin- ඒයි මාව බිමින් තියෙනවා. කිව්වම අහල තියෙනවා. මං කෑ ගහනවා ඈ

?- හරි එහෙනම් මං යනවා. 

Seungmin- ඉතිම් යනවා

?- හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා

Seungmin- මොකක්ද 

?- මං මොකටද ඔයාට කියන්නෙ

Seungmin- ඔව් ඔව් මට ඕන් නෑ ඕවා අහන්න

?- පව් හින්දා කියනවා

Seungmin- මට කාගෙවත් අනුකම්පාවක් ඕන්නෑ

?- මෙහෙමයි හවස් වෙනකොට මෙහෙ කැලෑ සත්තු ඉන්නවා. උන් අවුරුදු ගානකින් හොදට කාලා නෑ ඔයාව අහුවුනොත් නම් කුඩ්ඩක් ඉතුරු වෙන්නෙ නැතුව කනවා

Seungmin- ඉතිම්

?- ඒ වගේම මෙහෙ හොල්මන් ඉන්නවා කියලා කියනවා. මෙහෙ ගමේ වුන් දැකලත් තියෙනවලු. එහෙනම් මං යනවා බායි

Pregnant at 14Waar verhalen tot leven komen. Ontdek het nu