8

51 14 166
                                    

After school ...........................

LK- ආ ලමයි දෙන්නා මං හිතුවේ පැනලා ගිහින් කියලා. හියුන්ජින්, සූබින් ඔයලා මොකද මෙතන කරන්නෙ අද යන් නැද්ද

Felix - ඈ හියුන් ඔයාට මේ මාව පේන්නැද්ද? මාත් මෙතන ඉන්නවා

ඒ වෙලාවෙ මල් බොකි හිටියෙ බිම. එයා හැමවෙලේම වැටෙන හින්දා බිමම ඉන්නවා කියන එක තීරනය කරලා තිබ්බෙ. මේ මේ වෙලාවෙ මින්හෝ ගල් ගැහිලා ඉන්නෙ බොම්ජුයි ජොන්ග් ඉනුයි ඉස්සරහා එයාට හියුන් කියපු එකට

Seungmin- ඇයි හියුන් මාත් ඉන්නො හොදේ.

Han- යා තමුන්ට දැන් මාව පේන්නෙත් නෑ නෙ. දැන් තමුන්ට මාව හරියට අමතක වෙනවා නේ.

LK- ආ.....මේ.......අපි ටික අරහෙට ගිහින් කතා කරමුද

Han- මොනවද එහෙ කතා කරන්න තියෙන්නෙ. මෙතන මේ දැන් මට උත්තර දෙනවා අපි හැමෝටම ඇහෙන්න

LK- බොම්ජු, ජොන්ග් ඉන් පොඩ්ඩක් අරහෙට යනවද

Han- නෑ නෑ. බොම්ජුආහ්, ජොන්ග් ඉනාහ් කොහෙවත් යන්න එපා. මෙතනම ඉන්න 

LK- හරි හරි දෙයියනේ. මෙතන හැමෝටම ඇහෙන්න කියන්න එපා අනේ. මේක ස්කූල් එකක්

Han- ඉතින් අපි මේකටත් එහා ඕන තරම් දේවල් කරලා තියෙනවනෙ. අපේ first කිව්ජන්න්ස්ඩ්න්ඩ්න්ද්ජ්ඦ්බ්ස්ගුජ්‍ය්

හන් තමන්ගෙ private life එක එලි කරන්න කලින් මින්හො හන්ගෙ කට වැහුවා. ඒත් හැමෝම දැනටමත් සේරම දන්නවා. හන් හැමෝටම හැමදෙයක් කියලා තිබ්බෙ.

Soobin- හියුන් අපි හැමෝම දන්නවා හැමදෙයක්ම. ජොන්ග් ඉනුයි බොම්ජුයි ත් දන්නවා හැමදෙයක්ම

LK- මොකාආඅක්! හැමදෙයක්ම කිව්වෙ 

Felix- ඒවා කියන්න බෑ මෙතන. ඒක 15+ නේ. මෙතන පොඩි ලමයි ඉන්නවා 🌝

Seungmin- ඒ උනාට ඒ පොඩි ලමයි දෙන්නත් දන්නවා 🌚

Hyunjin- හරි නම් ඒක 15 + ත් නෙමේ. 21+ ද මංදා 🌝

LK- ඒත් ඔයාලා කොහොමද......

Han- ග්ස්ටහ්න්ඩ්ජ්ඩ්ක්ස්ල්ස්මිස්න්ස්බ්ස්ර්

LK- ආව්

හන් තව ටිකක් හිටියනම් මැරෙනවා. තාම මින්හෝගෙන් පලිගත්තේ නැති හින්දා මැරෙන්න බෑ කියල මින්හො ව හැපුවා ( වැරදි දේවල් හිතන්න එපා ඉතිම් අත හැපුවේ අනේ 👉👈)

Pregnant at 14Onde histórias criam vida. Descubra agora