2

72 17 127
                                    

ජොන්ගින් පාලම දිහා බලන් ඉන්න කොට දැක්කා ......................................













චූටි කලු පාට පපි කෙනෙක්ව ( ඒ හියුන්ජින් කියලා හිතපු  අයට තප්පර පනස් නවයක නිශ්ශබ්ද තාවයක් 🙂) 

පපි හිටියෙ පාලමේ වැටෙන් එහා පැත්තේ. පාලම යට තිබ්බෙ ටිකක් විතර ලොකු වැවක් . එතන ඉදන් වැවට පොඩ්ඩක් විතර උසයි. පපි එතනින් වැටුනොත් නම් අනිවාර්යයෙන්ම මැරෙනවා.ජොන්ගින් ට ඕන උනා පපිව බේරගන්න ඒ හින්දා එයා ස්කූල් එකෙන් එලියට දුවගෙන ගිහින් පාලම ට ගියා. ජොන්ගින් පපිව අත දාලා ගන්න හැදුවත් ජොන්ගින්ගේ අත දිග මදි උනා. ඒ හින්ද ජොන්ගින් හිමීට වැටෙන් අල්ලගෙන අයින දිගේ අඩිය තිය තිය ගිහින් පපිව අරගෙන පාලමෙන් තියලා ආයෙ ආපහු එන්න අඩිය තියෙන කොටම කකුල ලිස්සල ගියා ඊට ජොන්ගින්ගේ අවාසනාවටම එයාගෙ අතත් ලිස්සුවා . එතකොටම ..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................එයාගෙ අත කවුරු හරි අල්ලගත්තා. ජොන්ගින් ඇස් ඇරලා පහල බලන කොට එයා ට ගොඩක් බය හිතුනා. මොකද එයා පීනන්න දන්නෙ නෑ 🙂

?- පහල බලන්න එපා . ඇස් දෙක පියා ගන්න.

ජොන්ගින් පහල බලන් ඉන්න කොට එයාට ඒ කෙන කිව්ව . ජොන්ගිනුත් මේ වෙලාවෙ එය කියන එක හොදයි කියලා ඇස් දෙක පිය ගත්තා. ඒත් එකපාරටම.......................
ඒ කෙනාගෙ අතත් අත ඇරුඇරුනා.
IN-  ආආආආආආආආආආආආආහ්

  දෙන්නම අර වැවට වැටුනා. අර ආපු කෙනා පීන ගෙන ගොඩට ආවත් ඒ කෙනා දැක්ක ජොන්ගින් තාම වැවේ නේද කියලා. ඊට පස්සෙ ඒ කෙනා ආයෙ පීනගෙන ගිහින් ගිලිලා හිටපු ජොන්ගින්ව ගොඩට ගත්තා. ඒත් ජොන්ගින්ට සිහිය ඇවිල්ලනම් තිබ්බෙ නෑ ඒ හින්ද එයා ජොන්ගින්ගේ ඇග උඩින් අත තියලා තද කරා.

?- ඔයාට මාව ඇහෙනවද ? කතා කරන්න plz

IN - කැහ් කැහ් ...

Pregnant at 14Where stories live. Discover now