12

70 14 179
                                    

LK- ඔන්න දැන් එහෙනම් ඔයාලට පුලුවන් මෙතන කැමති දිහාවකට ගිහින් ඔයාලගේ වැඩේ කරගන්න. හැබැයි කැලේ පැත්තට යන්නෙ නැතුව.


Seungmin- මේ ඕයි ෆෙලික්ස්, හන් උබලා දෙන්න මාත් එක්ක ආවට එතෙන්ට ගිහින් අර මනුස්පයා එක්ක එක වචනයක්වත් කතා කරනවා නෙමේ ඈ. උබලා දෙන්න එතෙන්ට ගිහින් ඌට කොර වෙන එකක් ඇහුවොත් දැනගනිම් මං ඔම්මට කියනවා තෝයි අර ගොන් හියුනුයි අතර affair එක ඈ.

Han- හරි හරි යකෝ

Felix- ඉතිම් මට කියන්නෙ? මුන් දෙන්නා අහු උනාට මට මොකද

Seungmin- මේ හන් උබ මූ ගැනත් බලපම්. මූ කට ඇරියත් උබ කට ඇරියත් කෙලවෙන්නෙ තොපේ affair එකට ඈ

Han- ආ ඒක මං බලා ගන්නම්. උබ බය වෙම්න එපා

මේ තුන්දෙනා එතෙන්ට ඇවිත් හිටිය archeologist ව හම්බවෙන්න ගියා. 

Seungmin- excuse me mister

?- ඔව් එන්න. ඇවිත් ඉද ගන්න

Seungmin- thank you. අපේ ප්‍රොජෙක්ට් එකේ අපි තෝර ගෙන තියෙන්නෙ මෙහෙ හදලා තියෙන මාලිගා ගැනයි, ගෙවල් ගැනයි ඒවාගෙ design ගැනයි. අපිට මිස්ටර් ගෙන් ඒ දේවල් ගැන ටිකක් දැන ගන්න පුලුවන්ද?

?- ඔව් අනිවාර්යයෙන්ම හැබැයි ඊට කලින් අපි මොනාහරි බීලා ඉමු. මොකද හිතන්නෙ coffee එකක් ගැන

Seungmin- sure.මිස්ටර් ගෙ කැමැත්තක්

?- අනේ මට අමතක උනානෙ මගෙ වැඩ කරන කෙනා අද නිවාඩු දැම්මනේ ඔයාට පුලුවන්ද මට coffee එකක් හදන්න

ඒ ප්‍රශ්නෙට හැමෝම පුදුම උනා. ඒත් සන්ග්මින් මොනාවත් කිව්වෙ නෑ. හැබැයි හන්ටයි ෆෙලික්ස් ටයි නම් පොඩි තරහක් ආවා

Seungmin- හරි මං හදන් එන්නම්

සන්ග්මින් එහෙම කිව්වට තාම සන්ග්මින්ට coffee හදලා එච්චර පුරුද්දක් තිබ්බෙ නෑ. සන්ග්මින් මුලින්ම කරන්නෙ මොනාද කියලවත් දන්නෙ නෑ. කොහොමහරි සන්ග්මින් coffe එක හදලා ගෙනත් දුන්නා

?- ඕහ් thanks

එහෙම කියලා සන්ග්මින් ගේ coffee එකෙන් එක උගුරක් බොන කොටම ඒක ආපහු දැම්මා.

Pregnant at 14Where stories live. Discover now