6

44 16 58
                                    


LK - හරි එහෙනම් දැන් ඔයාලා ගිහින් project එක ගැන කතා කරගන්න

සූබිනුයි හියුන්ජිනුයි ගැම්මට යනවා පොඩ්ඩක් කතා කරන්න බොම්ජු එක්කයි ජොන්ග් ඉන් එක්කයි. මල් බොකි චන්ග්බින් යොන්ජුන් එක්ක යන දිහා බල බල යනවා. අගතියෙන් අගතියටම පත් බොම්ජු කොහොමද සූ බින් ට මුහුන දෙන්නේ කියලා හිත හිත ඉන්නවා. සන්මින් කොහොමහරි එතන ගිහින් වැඩ කෑලි ටිකක් දාලා කන්ඩායම් නායකයා වෙන එක ගැන හිතනවා. මේ වැඩේ ඉක්මනට ඉවර කරලා ලීනෝ ගාවට යන විදිහක් හන් කල්පනා කරනවා. ජොන්ග් ඉන් නම් හචිස් ගගා බොම්ජු වල දැම්මටත් පස්සෙ තමන්ට තනියෙන් ඉන්න වෙන එක ගැන හිතනවා.

HJ- කැහ් කැහ්........ හරි එහෙනම් ලමයි ඉස්සෙල්ලා අපි හැමෝම තමන්ව introduce කරන් ඉමු නේ. හරි මුලින්ම සූබින් ඔයා පටන් ගන්න

SB- හරි මම සූබින්. මාව ඔයාලා හැමෝම දන්නවනෙ

Felix - මම ෆෙලික්ස්. මම ඉන්නෙත් මේ හාදයගෙ clz එකේ තමා

Han- මම හන්.අපි හැමෝම ඉන්නෙ එකම පන්තියේ තමා

SM- මම සන්ග්මින්. මම තමා class එකේ පලවෙනියා.

HJ- එතකොට මම හියුන්ජින්. හරි අපේ සමහර අය නම් ඔය දෙන්න ගැන දන්නවා. කමක් නෑ කියන්න බලන්න

ජොන්ග් ඉන්ට මේ ලෝකෙ නෙමේ හින්දා එයාට ඒවා ගානක් නෑ. තාමත් බොම්ජුගෙ මලගෙදර ගැන හිත හිත ඉන්නවා. බොම්ජු නැති උනාම ජොන්ග් ඉන් ට කවුරුත් නෑ කියලා තනියෙන් ඉන්නවෙන එක ගැන දුක් වෙනවා. එහෙන් බොම්ජු මෙතනින් වාස්ප වෙන්න ක්‍රමයක් හිතනවා

HJ- excuse me. ඔයාලා

IN- බොම්ජුආඅ.....හචිස්....අලේ 😭

ජොන්ගින් එක පාරටම අඩාගෙන බොම්ජුගෙ හුස්ම හිරවෙන්නම බදා ගත්තා. අනිත් උන් ටිකට තාම ස්ටිල් ප්‍රොසෙසින්.

Beomgjyu- කැහ්....කැහ්.... යා... ජොන්ග් ඉන් මේ.. කැහ් ..... මොකද

IN- අලේ...හචිස්.....මං කොහොමද ඔයා.....හචිස්........ නැතුව ඉන්නේ 😭😭

Beomgjyu- මොන මගුලක්ද.....කැහ් කැහ් කියවන්නෙ....මං මැරෙයි...

IN- මගුලක් නෙමේ......හචිස්......අවමගුලක්..... 😭

Pregnant at 14Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ