10

45 13 128
                                    

හෙහෙ ඊයෙ බාගෙ ඉතුරු ටික

HJ- ආ මේ ඇවිල්ලා ඉන්නෙ. අපි ඔය දෙන්නා එනකම්ම තමා බලන් හිටියේ

Soobin- එහෙනම් යමු නේ. 

ජොන්ග් ඉනුයි සූබිනුයි අත් දෙක තද කරලා අල්ල ගත්තා මොකද එයාලා දන්නවා. දැං ඔය ඩබල හදන්නෙ මොකටද කියලා. ජොන්ග් ඉනුයි සූබිනුයි හැමදාම බස්වල යන්නෙ පිටිපස්සෙ සීට් එකේ. ස්කූල් එකෙත් ඉන්නෙ පිටිපස්සෙ. ඔය වගේ උන් කොහොමත් පිටිපස්ස රාජදානිය කරන් ඉන්නෙ. බොම්ජුගේ ක්‍රස් එක සූබින් උනාට අද යන ගමන් කරන්න එයාලට ලොකු වැඩක් තියෙනවා. දෙන්නම ගිහින් බෑග් ටික අයිනෙන් තියලා. එයාලගෙ වැඩේ පටන් ගත්තා.

දෙපැත්තෙන් කොට්ට තියලා. තව teddy bears ලා තියලා බ්ලැන්කට් ගෙනල්ලා ඒවා එලලා තව ජොන්ග් ඉන්ගේ ඔම්මා ගෙනාපු jelly, popcorn, coffee, brownies වගේ හැමදේම තියලා උන් එතන පදිංචි වෙනවා වගේ හදා ගත්තා. ඕක තමා උන් දෙන්නගෙ මහලොකු වැඩේ. ආතල් එක ක්‍රස් එකටත් වඩා ලොකුයි කියනවනේ. කන්නෝනෙ බොන්නෝනෙ ආතල් එකේ ඉන්නෝනෙ 😎.

IN- අඩෝ බොම්හුආහ් උබ අපෙ ඔම්මා ගෙනාපු chocolate bag දෙක ගත්තද?

Beomgjyu- ඒවා එහෙම අමතක වෙනවද සගෝ. මේ තියෙන්නෙ බඩු

IN- ඒ මේ බෑග් එක මොකක්ද බම්ලෝ?

Beomgjyu- පොඩ්ඩක් ඉදාම් බලම්න බෝම්බයක්ද දන්නෑ

IN- යකෝ මේකේ ඇතුලේ තියෙන්නෙ cap දෙකයි, firstaid box එකයි, ඈ sun cream මේ මොනාද

Beomgjyu- ඉදාම් තව තියෙනවා කුඩ, ග්ලව්ස්, ටෝර්ච් දෙකක්? කාගෙද ඩෝ මේ බෑග් එක

IN- අඩෝ ආං කොලයක් තියෙනවා ගනින් බලන්න

Beomgjyu-. මෝඩයිනේ, ට්‍රිප් යනවා කිව්වා කෑම බීම විතරක් අරන් ගිහින් බෑ. අනික යන්නෙත් කොහෙද අස්සවල්වලට. මේ බෑග් එක මතක් කරලා ගන්නවා. පරිස්සමෙන් හරිද මම mrs. Yang හොදේ 😌

IN- අඩෝ මේක අපේ ඔම්මාගෙන් නේ. ඒත් ඉතිම් මොකද එයා එයාටම mrs. Yang කියන්නෙ?

Beomgjyu- අඩෝ කොහොමහරි තව ලොලිපොප් බෑග් එකක් හෙහෙ

IN- අපේ ඔම්මා හිතුවද දන්නෑ අපි වනගත වෙම්න යනවා කියලා.

Pregnant at 14Wo Geschichten leben. Entdecke jetzt