5

58 16 85
                                    

අසරණ උන බොම්ජුයි ජොන්ග් ඉනුයි ගිහින් එයාලගේ තැනින් ඉදගත්තා. හැබැයි එයාලා තාම දැක්කෙ නෑ එයාලා දිහා තවත් කට්ටියක් බලං ඉන්නවා කියලා.

Beomgyu- බලපම් ඉතිම් දැං හරිනේ අමාරුව

IN- පිස්සුද ඕයි....හචිස්.... තාම හොද නෑ එන්න එන්න වැඩි වෙනවා.....හචිස්.....ආපු මෝඩකම කියලා හිතෙනවා.....හචිස්

Beomgyu- රෙද්දක් කතා කරනවා.

IN- රෙදි කොහොමද යකෝ.....හචිස්......කතා කරන්නෙ......හචිස්

Beomgyu- උබත් එක්ක ඉන්නවට වඩා  හොදයි බෙල්ලෙ වැල දාගන්නවා

IN- ඒකියන්නෙ...හචිස්.... වැලක් අරන් බෙල්ලෙ......හචිස්....එල්ල ගන්නවා කියන එකද?

Beomgyu- අනේ සුදු පුතේ වදින්නම්. මා පුතා මෙතන මගුලක් නොකර කටවහම් පැත්තකට වෙලා ඉන්නවද

IN- කවුද යකෝ......හචිස්.....මෙතන මගුලක් කරේ.....මට තාම බඳින්න වයසක් නෑ.......හචිස්.....අනික කවුද.....යකෝ තොගෙ පුතා.....හචිස්....මෙතන? හම්මට එදා....හචිස්.....සූබින් හියුන් උබව එක්කම් ගියේ......හචිස්.......බදින්නද?

Beomgyu- යාආආආආආආආආආආ
ජොන්ගින් ඉන් !!!!!!!😡

ඉවසලා බැරිම තැන බොම්ජුගේ ගෑස් නැග්ගා( ගෑස් ඕනි කියපු අයට කියන්නෙ ඕං ඇවිල්ලා ඉල්ලගන්න. හැබැයි නොමිලේ නෑ ඕං) කොච්චර ද කියනවනම් පන්තියේ ඉන්න හැම ලමයෙක්ම ඒ පැත්ත බලන් ඉන්නෙ. සද්දෙ පොඩ්ඩක් වැඩිවෙලා.

LK- බොම්ජු ඇයි මොකද? අලුත් ඩ්‍රාමා එකක් පුරුදු වෙනවද? මේක ස්කූල් එකක් ඒ වගේම මෙතන ඔයාලගෙ seniors ලා පවා ඉන්නවා. දැන්වත් මෙතන වෙන මගුල් නොකර ඉන්න බලනවා.

IN- දැන් පරක්කු වැඩි සර්.....හචිස්....මූ බැදලා....හචිස්......මූ සූබින් හියුකිජ්හ්හ්හ්ඩ්ජ්ජ්ශ්ඩ්ඩ්ජ්ස්ජ්ස්

ලීනෝ seniors ලා ගැන කියනකොටම බොම්ජුගෙ ඔලුවට ආවෙ සූබින්ව. බොම්ජුගෙ අඹ ගෙඩි මොලේට දැං තමා ආවෙ සූ බින් මේ හැම එකක්ම බලන් ඉදලා නේද කියලා.බොම්ජුට තේරුනා ජොන්ග් ඉන් කටඇරියම තමංගේ ලව් එකට කෙළවෙන බව. ඒ හින්දා බොම්ජු ඉකමනටම ජොන්ග් ඉන්ගේ කට වැහුවා.

LK- තමුසෙලා දෙන්නට මේක කෝලම් මඩුවක් වගේ පේනවද

IN- න්ජ්හ්ඩ්ෆ්ට්ජ්ස්

Pregnant at 14Where stories live. Discover now