7

59 15 136
                                    


BC- හරි ලමයි. අද ඔක්කොම එකටනේ. මෙතන ඉන්න ලොකු ලමයි ටික නම් මේක කලින් කරලා ඇතිනේ. ඔයලා පොඩ්ඩක් ඔයාලාගෙ දොංසෙං ලට උදව් කරන්න හරද? හරි ඔයලාට මම දුන්න හෝම්වර්ක් එක අමාරුයි කිව්වනේ. ඔයාලට පුලුවන් ඔයාලගෙ seniors ලගෙන් මේකට උදව් ගන්න. ඔය පිටිපස්සෙම අයිනේ ඉන්න ලමයා මොකද නිදි. මෙතෙන්ට එන්නෙ නිදා ගන්නද ආ 

ඔය කිව්වෙ ජොන්ග්ින් ගැන මිනිහට උන නේ.

Beomgjyu- රහසින්( ඒ ඕයි නැගිටිනවා. මනුස්සයෝ ආන් අර මිනිහා එනවා. නැගිටපම් යකෝ. මට තවත් අපහස විදින්න බෑ සගෝ. මං මැරෙයි 💔.) 

හියුන්ජින්, සුබින් දෙන්නා බොම්ජු දිහා බලන් ඉන්නවා. මොනාහරි කරන්න කියන්න වගේ. ඒත් බොම්ජුට සාදාරන බයක් තියෙනවා දැං එතෙන් ට ගියොත් තව පාරක් නාන්න වෙයි කියලා. උදේ ම ජොන්ග් ඉන්ව ස්කූල් අරන් එන්න නටන නැටිල්ල එයා විතරනේ දන්නෙ. ජොන්ග් ඉන් ව ඇහැරනවා කියන්නෙ ලේසි වැඩක් නෙමේ.

BC- ඇයි මොකද? මං ඔතෙන්ට එනකම් ද ඉන්නෙ? ජොන්ග් ඉන් නැගිටිනවා

Beomgjyu- ජොන්ග් ඉන්ට උන සර්

BC- තමුසෙලා දෙන්නාගැන මට ලී නෝ කියලා තියෙනවා. ඒ හින්දා මං අහුවෙන්නෑ ඕවට

Beomgjyu- ( ඉදකිම්වත් මගුල් මිනිහා. මූට කටවහන් ඉන්න බෑනෙ. සැක් අපරාදෙ අර ice cream එකට වහටිකක් වත් වැටෙන්න තිබ්බෙ එදාම ඉවරයක් වෙන්න 😒)

Hyunjin - නෑ සර් එයාට ඇත්තටම උණ. අද උදේ ඉදන්ම අමාරුවෙන් හිටියේ

BC- ඒකත් එහෙමද එහෙනම් කමක් නෑ. හියුන්ජින් කියපු හින්දා තමා තමුන්ව මං විශ්වාස කලේ.

Soobin- බොම්ජු මම ඔයාට උදව් කරන්නම්. කෝ දෙන්න

තප්පරෙන් තප්පරේට බොම්ජු ඉක්මනට වෙලාව යන්න කියලා ප්‍රාර්ථනා කර කර ඉන්නවා. සූ බින් කියලා දුන්න මෙලෝ හසරක් බොම්ජු අහන් හිටියෙ නෑ. චැන් යනකම්ම අර ගෝත පැටියා හොදට නිදි. චැන් ගියා විතරයි සූබින්වත් පෙරලන් බොම්ජු ජොන්ග් ඉන් ලගට දිව්වා.

Beomgjyu- යාආආආඅ ජොන්ග් ඉන්. නැගිටිනවාකෝඕඔ. මේන් මේක බීලා නිදා ගන්නවා. මේ ඕයි නැගිටිනවා

Pregnant at 14Where stories live. Discover now