11

47 14 91
                                    

Beomgjyu- මේ මොන පුබ්බෑවක් ද යකෝ

IN- යකෝ මුං අපිව එක්කන් ඇවිල්ලා තියෙන්නෙ ගල් මූසල කැලෑවකටනේ

Beomgjyu- ඒ උබලගෙ ඔම්මට දිවැස් තිබිලා බම්

LK- හරි ලමයි අහගන්න. මේක හරිම විශාල කැලයක්. මේ කැලේ ඇතුලට වෙන්න ගමක් තියෙනවා ඒ වගේම ඔයාල ප්‍රොජෙක්ට් එකට ගැලපෙන photos ගන්න ඕන තරම් තැන් තියෙනවා. තව අපි ඔයාලා වෙනුවෙන් archeologist ලව ගෙනවා මෙතෙන්ට. කොහෙවත් යන්න එපා මේ කැලේ අතරමං උනොත් හොයන්න බෑ. දැන් මගෙ පස්සෙන් එන්න

Beomgjyu- රහසින්( ඒ ආන් අර ඩබල එනවා)

Soobin- මේ බොම්ජු එන්න අපි දෙන්නා යමු. ඔය දෙන්න තනියම ගිහින් මොනාහරි උනොත් එහෙම. අනික ජොන්ග්ින් කියන්නෙ ලෙඩ කෝටියක්නේ

IN's mind- කවුද යකෝ ලෙඩා 😒

HJ- ඒකනේ ජොන්ග් ඉන් එන්න අපි දෙන්නා යමු. කොහොමත් දැන් ගිහින් ඔයාටයි මටයි පොටෝස් ගන්න තියෙනවනේ

බොම්ජුටයි ජොන්ග් ඉන්ටයි මේ ඩබල ගෙන්නම් බේරෙන්න බැරි උනා. සූබින් ටයි හියුන්ජින් ආයෙත් අර වැටුන බලාපොරොත්තුව ඇහිදගෙන හෙහෙ. හියුන්ජින් ජොන්ග් ඉන්ගෙ අතින් අල්ලගත්තා. දැන් නම් ජොන්ග් ඉන්ගේ මොලේ කරවෙලා වගේ අල්ල ගත්ත අත දිහාම බලන් ඉන්නවා. හියුන්ජිනුත් දන්නෑ වගේ යනවා. ඔහොම ගිහින් ඉස්සරහ තිබ්බ වැලක පැටලිලා වැටුනා පින්වතුනි.

IN- ආව්

HJ- jeonginnie

හෙහෙ කාටවත් ඇහුන් නැති එක හොදයි. බොම්ජු ත් නෑ සූ බින් ඌවත් අරන් පියාබලා ගිහින්

HJ- යා ඔය අඩනවද? අයියෝ දනහිස පොඩ්ඩක් තුවාල වෙලා නේ. රිදෙනවද

ලැබුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න හිතාන හියුන්ජින් ජොන්ග් ඉන්ව උස්සගත්තා. ජොන්ග් ඉන් ගල් බූතයා වගෙ අඩ අඩ බලන් ඉන්නවා

HJ- බලාගෙන ගියාම මේක මාර ලෙඩ කෝටියක්නේ

IN- අනේ මේ මට ලෙඩ නෑ හූම් 😒

HJ- හරි හරි ඉතිම් මං තරහ ගන්න දෙයක් කිව්වෙ නෑනෙ. දැන් අඩන එක නවත්තන්න. අපි ගියාම කාගෙහරි firstaid box එකක් ඉල්ලගමු

Pregnant at 14Where stories live. Discover now