🚔 Daddy Intro 🚔

3.3K 399 138
                                    

𝑫𝒂𝒅𝒅𝒚 .............

😎 Hey Girls....

ඔන්න මං ආයම ආව යූන්ගි බයස්ල වැඩි කරන්න ෆික්ශන් එකක් අරං...
බුහා හා හා.... 😅...

🙂 මං හිතන්නෙ දැන් පිස්සු තද වෙලා ඉන්නෙ තව අත් දෙකක් නැතුව...
පාලනය කර ගත නොහැකි ලෙස ඔලුවට කතා ගලනවා.. ලියන්න අත් දෙකනෙ තියෙන්නෙ...
තව ඉන්ට්‍රො දාන්න draft එකේ කීපෙකුත් තියනවා...

හා හා වැදි බන ඕන නෑ....
අපි එමු කතාවට 😎🚔.....

𝐃𝐚𝐝𝐝𝐲 🎀...........

ඩැඩී.. පපා.. අප්පා.. තාත්ති... අප්පච්චි
මේ මොකක් කිව්වත් ඒ වචනය පස්සෙ ඉන්න මහා පුර්ශය නිහඬ ආදරවන්තයෙක් අපි හැමෝටම...
ඒ හැම වචනෙකම තියෙන්නෙ හැංඟිච්ච මහා ආදරයක්...
ඒ වචනෙට ඒ චරිතෙට චූටි කතාවක් දෙන්නයි මගෙ අදහස...
මට කවදාවත් තාත්ත කෙනෙක්ගෙ ආදරේ වචනෙකට පොතකට හිරකරන්නනම් බෑ..

ඒත්...
තාත්ත කෙනෙක්ට තමන්ගෙ දරුව වෙනුවෙන් ඕනම වේසයක් අරගන එයාව ආරක්ශා කරන්න පුලුවන් කියල පෙන්නන්න මම උත්සහයක් ගන්නව මේ කතාවෙන්...
මට පුලුවන් උපරිමෙන්ම දෙන්නම්... ❤️

කතාව ගැන කියනවනම්...
මින් යූන්ගි චූටි රෝස මලකගෙ අප්ප කෙනෙක්.. එයා වෘතීය වශයෙන් අපරාද විමර්ශන ඒකකයෙ උසස් නිළධාරියෙක් වන අතර එයා යටතෙ වැඩ කරන්න දක්ශ නිළධාරීන් ගොඩක් ඉන්නවා...
Delivery එකේදි යූන්ගි පන වගේ ආදරේ කරන එයාගෙ වයිෆ් නැති වෙනවත් එක්ක එයාගෙ පෙනුමට සල්ලි වලට ආදරය කරපු ගොඩක් ගැහැනු ළමයි යූන්ගි පස්සෙ ආවත් එයා අවදානය දුන්නෙ එයාගෙ Princess හනාට විතරයි....

එක දවසක අහම්බෙන් යූන්ගිට හම්බෙනව හනාගෙම චොයිස් තියන කෙල්ලෙක්...
ඊට පස්සෙ 😅 ආහ්... මරු මෙහෙම කිව්වොත්..

කතාවෙන් හම්බෙමූ මගෙ පේන්කිලර්ස් 🌷💕🌷💕 😎😎..

අහිංසක යූන්ගි කොච්චර දරුනු වෙයිද කොහොම කෙනෙක් වෙයිද බලමු එයාගෙ චූටි පන්ඩිත දෝණි නිසා.. 😎

Character ❤️... ❤️... ❤️...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Where stories live. Discover now