•• 04 •• 𝐂𝐞𝐦𝐞𝐭𝐞𝐫𝐲 ✝

1K 303 28
                                    


ඩේවිඩ්ගෙ පවුලෙ අයට මුදලින් වන්දි ගෙවල ෆියුරනල් එක ඉවර කරල ඔෆිසස්ල හෝල් එකෙන් එලියෙ කා පාක් එකට ආවා.. ඔෆිසර්ල තැන තැන කතා වෙනව කනගාටුවෙන් ඩේවිඩ් ගැන.....
යූන්ගිට කෝල් එකක් එනවත් එක්කම එයා ඒක අරං ගහක් යටට ආවා...

📲 ( Mine princess 💕🎀 )

📞 : මගෙ මැනික....

📞 : ඩැඩී... ඔවා කීයටත එන්නේ ??

📞 : තුනට කලින් එනව මැනික.. ඔයා කෑවද ?

📞 : මත බයයි ඩැඩී... මට කන්න බා.. ඔයාව ඕනි....

📞 : හැල්මි එක්ක පරිස්සමට ඉන්න මැනික. ඩැඩී ඉක්මනට එන්නම්...
ලව් යූ Princess ....

📞 : ලායූ ඩැඩී.... උම්මා...
Call end......

: ඇල්ෆා... හනා හොඳින්ද ?? 😐

කොල්ල පෝන් එක සාක්කුවට දාගන්නවත් එක්කම ඔෆිසර් කෙනෙක් එයා ලඟට ඇවිල්ල ඇහුවා...

Suga : ඔම්ම ගාව.. ගාර්ඩ්ලත් දාල ආවේ..
එයාට තේරෙනව මං ඉන්නෙ ප්‍රශ්නෙක කියල.. එයා අසනීප වෙයි කියල මට බයයි... 😕

Jm : බය වෙන්න එපා පොලිස් ඒරියා එකේ මොකුත් කරන්න බෑ.. එලියෙදි අපි බලමුකො..

: ඔෆිසර් යූන්ගි...
ඔෆිස් එකට ඩොක්ටර් ලූකස් කියල කෙනෙක් ඇවිල්ල ඔයාව හම්බෙන්න... 🤨

Suga : ආහ්...අර ළමය..
ජීමිනා කා එක ගනිම් මට මූඩ් නෑ.....

සුගා කෝට් එක ගලවගන ටයි එකත් බුරුල් කරගන කා එකට නැගල ශීට් එකෙන් ඇල උනේ හිතේ කරදරෙන්.. කාටත් බය නොවුනට අප්ප කෙනෙක් බයයි තමන්ගෙ දුව වෙනුවෙන්....

ස්ටේශන් එකට ඇවිල්ල යූන්ගි බැහැල ඔෆිස් එකට එනවත් එක්කම ජීමින් ගියා කා එක පාක් කරල එන්න.. යූන්ගි ඇතුලට එද්දිම එයාගෙ මේසෙන් ඩොක්ටර් ලූකසුත් වියානත් ඉඳගන ඉන්නවා...

: ආහ්... ඔෆිසර් ආවද ?? 🙂

Suga : සොරි පරක්කු උනාට...
අපේ ඔෆිසර් කෙනෙක් නැති වෙලා මම ෆියුරනල් එකට ගියා.... 😕

සුගා කෝට් එකත් පුටුවෙන් එල්ලල එහෙන්ම වාඩි උනා...

: ඒකට කමක් නෑ.. මම දුවව එක්කගන ආවා..

සුගා කෙල්ල දිහා බැලුවා.. එයානම් තාම ශොක් වෙලා වගේ ඔහේ බිම බලන් ඉන්නවා...

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Où les histoires vivent. Découvrez maintenant