•• 08 •• 𝐒𝐜𝐚𝐫𝐲 😥

1K 311 78
                                    


වියාන අයින් වෙන්න.... 🤬

ම්හ්.... 😐.. ???

අර බයික් එක වේගෙන් වියාන පස්සෙන් එයාට කිට්ටු කරනවත් එක්කම යූන්ගි වියානවත් පෙරලගන පාරෙන් අහකට පනිනවත් එක්කම අර බයික් කාරය එතනින් වේගෙන් යන්න ගියා..
ඒ ක්ශනිකවම නැගිට්ට යූන්ගි ගන් එක අරගන්න ගියත් ඒක දාල ඇවිල්ලා...

ආයිශ් ආආර්ර්ර්ර්ර් 🤬..
වියාන... ඔයා හොඳින්ද ?? 😰

යූන්ගි ශී.... 😣 මොකද්ද උනේ... මගෙ අත..

පරිස්සමට නැගිටින්න.. 😬

කෙල්ලගෙ අත ටිකක් උලුක් වෙලා වැටුන පාරට.. යූන්ගි කෙල්ලව පරිස්සමට නැගිට්ටෙව්වත් අත අතෑරියෙ නෑ...

ආහ්ස්... 😣...

අත උලුක් වෙලා වගේ... යංකො මං ඔයාව අප්පට දීල යන්නම්...

අනේ මගෙ කේක් ටික 🥺...

කේක් ටික බිම වැටිල චප්ප වෙලා.. සිටුවේශන් එක කොච්චර අන්සේෆ්ද කියල නොදන්න කෙල්ල ඒ දේවල් ගැන දුක් උනත් යූන්ගි සතුටු උනා මේක මෙතනින් බේරුන එකට...

" අම් සොරි ළමයො... ම.. මං දැක්ක ඔයා බයික් එකට හැප්පෙන්න යනව වගේ...
ඒකයි මං දුවගන ආවේ... " 😕

" ම්... කුමාවෝ " 🥺

කෙල්ලව ඩොක්ටර් ලූකස්ටම බාර දීලා යූන්ගි උපරිම වේගෙන් ගෙදරට ආවා.. එතකොට ජීමින් ඇවිල්ල.. එයා කෑම කනවා...

" පුතේ ඔයා ආවද ?? " 😊

Suga " ඔම්ම ජීමින් හැමදේම හොදින් නේද ? " 😐

Jm " ඕ... ඇයි ඒ " 😐

Suga " ආහ්.. හී.. මේ නිකං... උබ පරක්කු නිසා ඔම්ම බය වෙලා කියල මං හිතුවෙ " 😬

" හ්ම්... මං යනව නිදා ගන්න. ඇවිල්ල කෙල්ලව ගන්න යූන්ගි " 😊

Suga " හරි ඔම්ම ගුන්නයිට් "

ඔම්ම යනවත් එක්ක යූන්ගි ජීමින් ගාවින් වාඩි උනේ කලබලෙන් වගේ....

Jm " මං දන්නව උබටත් නෝට් උනානෙ බයික්කාරයව... " 🤨

" ඔව් ජීමින් මං නොයින්න වියාන ඇක්සිඩන්ට් වෙනව " 😐

Jm " ඌ ජූරි පස්සෙනුත් යනවා.. අද මං නොයින්න ඒ කෙල්ලට ඌ පිහියෙන් අනිනව "

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Où les histoires vivent. Découvrez maintenant