•• 03 •• 𝐇𝐞𝐢𝐫 𝐒𝐭𝐲𝐥𝐞 💇‍♀️

1.1K 318 80
                                    

ටික වෙලාවකින් යූන්ගි කාමරේට එද්දි ජීමිනා මුනින් අතට ඇඳේ නිදි..එයාගෙ පිට උඩ හිටගන පිට පාගනව හනා...

Suga : Princess අජොශ්ශී පව්නෙ අනේ ඇයි ඔය එයාව පාගන්නෙ ?

" මම මසාජ් කලනව එයාව.. පිත කැදිල එයාගෙ " 😗

Jm " මේ මං අලුතෙන් ගත්ත මැශින් එක " 😴

Suga " ආහ්.. " 😅

" ඩැඩී දෝ මතයි.. " 🥱...

සුගා කෙල්ලව වඩාගන ඇඳට ආවා.. වෙනද වගේ නෙවේ හනා අද සුගාගෙන් යන්න අදහසක් නෑ වගේ ඒ උකුලෙම ඉන්නවා..

Suga " Princess මොනාද ඕඩර් කලේ.. " 🙂

" ශූ තෙකයි... ෆොක් එකයි..
ඩැඩී මට ඩයමන්ඩ් ඉයලින් දෙකක් ඕනී.. " 😕

Suga " උදේට ගමු මැනික ම්ම්.. හැබැයි මගෙ මැනික පරිස්සම් වෙන්න හරිද ? " 🙂

" හා ඩැඩී.. " 😊

Suga " කෝ නිදා ගන්න මැනික.. " 😙

වෙනද වගේම H අකුරෙ හැඩේට තුන් දෙනා නිදා ගන්න ගත්තා.. සුගයි ජීමිනායි ඇඳේ කෙලින් අතට නිදා ගත්තම හනා මැදින් පැත්තට නිදියන්නෙ.. නිකං නෙවේ ජීමින්ගෙ පිට උඩට කකුල් දෙකත් සුගාගෙ පිට උඩට ඔලුවත් තියාගන.. අර දෙන්නටත් දැන් කෙල්ල එහෙම උන්නෙ නැත්තම් නින්ද යන්නෙ නෑ...

මහ පාන්දර එකපාරටම ඇහැරුන සුගා කෙල්ලව හිමීට ඇඳෙන් තියල පෝන් එක අරං බැල්කනි එකට ගියා...
Youtub එකට ගිය කොල්ල ඇස් පොඩි කර කර චූටි ළමෙක්ගෙ කොන්ඩෙ බඳින්නෙ කොහොමද කියල ඒකෙන් සර්ච් කලා...

" ආහ්.. හරි අමාරුයිනෙ...
කොහොමහරි ඉගන ගන්න ඕනා.... " 🤨

යූන්ගි හනාගෙ ලොකු බෝනික්කෙක් අරගන වාඩි වෙලා ඒ ඩෝල්ගෙ කොන්ඩෙ බඳින්න try කලා... එච්චර සාර්තක නොවුනත් හොඳ උත්සහයක් උනා...
කෙල්ලට යාන්තම් නින්ද කැඩිල ඇහැරෙද්දි එයා දැක්ක සුගා කරන දේ...

මං නිසාද එයා නිදන්නැත්තෙ 😕..
පව් මගෙ ඩැඩී.... 😔...

යූන්ගි ආය එනව දකිද්දි හනා බොරුවට නිදි වගේ උන්නා... කෙල්ලව උස්සල ඇඟ උඩට ගත්ත සුගා ආයම සනීපෙට නින්දට වැටුනා...
.
.
.
" ඩැඩී වේකාප්... අජොශ්ශී .... 😄...
මදෙ ෆොක් එක ඇවිල්ලා..... "

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Where stories live. Discover now