•• 01 •• 𝐌𝐢𝐥𝐤𝐒𝐡𝐚𝐤𝐞 🧋

1.5K 354 73
                                    

Start.......

" සර්... ෆයිල් එක හම්බුනා "

Yg " ඇරෙස්ට් කරන්න වරේන්තුවක් හැදුවද " 🤨

" ඔව් සර් මෙන්න.. "

Yg " ටීම් එක ලෑස්ති කරනව අපි දැන් එහාට යනවා... " 🤨

කැරකෙන පුටුවෙ පැත්තකට හැරිල කකුලක් උඩ තියාන උන්න මින් යූන්ගි නැගිටල ටයි එකත් හදාගන ෆයිල් එකත් අතට අරගන එලියට එනකොටම කලු පාට බෙන්ස් එක එයාගෙ දෙපා මුලම නතර කලා.. එතනින් කා එකට නැගපු යූන්ගි ගාර්ඩ්ල ටීම් එකක් එක්ක ආයම බැස්සෙ සෝල් ඇමතිවරයකුගෙ නිවසක් ලඟින්...

" ඕහ්.... මින් යූන්ගි ආයෙමත් ඇවිල්ලා " 😌

නිවසෙ උන්න ඇමතිවරයා නෝන්ඩියට වගේ කෝපි කෝප්පෙකුත් බිබී දොරකඩට ආවා.. මාංචු දෙක අතට ගත්ත යූන්ගි කට කොනකින් හිනා වෙලා ඒක එහාට මෙහාට පද්දන්න ගත්තෙ අදනම් අල්ලනවමයි කියල හිතල...

" ඕ... මම තමා...
යට ගහල ගහල හිතන්න ඇති කේසස් අමතක වෙයි කියල...
හැම එකාගෙම කොන්ද පන නැත්තෙත් නෑ. " 🤨

" උබ කොහොමද මිනිහෝ මාව අල්ලන්නෙ "

" හහ්.... " 🤨

සුගා එකපාරටම වූසොක් ඇමතිගෙ අත් දෙකට මාංචු දැම්මෙ කෝපි කෝප්පෙත් බිමට වැටිල කුඩු වෙලා යද්දි.. ඇමතිගෙ ගාර්ඩ්ලට කරගන්න දෙයක් නෑ පොලීසියෙන් ගේ වට කරල..

" මොකද්ද මූ මේ කරන්නෙ " 🤬

සුගා පස්සට ගිහිල්ල ෆයිල් එකක් අරගන ඒක කියවන්න ගත්තෙ මූනෙ එක ඉරියව්වක් වෙනස් නොකර යක්සාවේස මූනක් පාගන..

" චෝ වූසොක් ශී....
මිනී මැරීමට තැත් කිරීම්, ස්ත්‍රී දූශන , අල්ලස් , ගසා කෑම් ආදිය හේතුවෙ ප්‍රමානවත් සාක්ශි ලැබී ඇති නිසා අත්අඩංගුවට ගැනීමට වරේන්තුවක් නිකුත් කොට ඇත.... " 🤨

කොල්ල ෆයිල් එක ඔෆිසර් කෙනෙක් අතට දීලා සාක්කුවට අත් දෙක ඔබාන ආයම අරූ ගාවට ආවා..

" ඔය කියපු ඔක්කොටම අදාලව පොටෝස් වීඩියෝස් හම්බෙලා තියෙන්නෙ.
ඒ නිසා මේ යන ගමන ආය එලියට එන්න පුලුවන් වෙයි කියල හිතන්න එපා... " 🤨

W " උබ හිතන්නෙ මේ කරේ වීරකමක් කියලනම්...
උබට බෑ මාව අල්ලන්න.. 🤬
උබ වැඩ වරද්දගත්ත මින් යුන්ගී....  "

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️حيث تعيش القصص. اكتشف الآن